අවාසනාවක තරම ! වර්තමාණයේ ඔය දේ තේරුම් ගන්නෙ නෑනේ මචං අපේ සෙට් එක.මචන්.. ආදරයක් කියන්නේ මොනවා ද කියලා..
හරි හැටි තේරුම් ගත්තේ නැති අයයි..
ඒ වගේ තිරණ වලට යන්නේ..
අනික ආදරය වැඩි වෙන්නේ මචන්..
ඒ ආදරයත් එක්ක අලුත් ජිවිතයක් සාර්ථකව ගෙනියන්න පුලුවන් වුනා නම්. විතරයි..
ඒ හින්දා බදින්න කලින් ඒ දෙගොල්ලන්ම ඒ දේ තේරුම් අරන් ඉන්නවා නම් හරි..

සල්ලි හරි, ලස්සන නිසා හරි සෙට් වෙනව. බැන්දට පස්සෙ තමා තේරුම් ගැනීමක් සිද්ද වෙන්නේ...
එතකොට කෝච්චිය ගිහින් ගොඩක් වෙලා...







bye kelle 