(Ek Radio) 2010 Nov 09 - Sihina Mandhiraya with Dreams001

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
රෝස මලේ නටුවෙ කටූ..වන බඹරගෙ නහයෙ හොටු :lol::lol::lol:

ඉතින් පිහිදා ගනින්,...:P

handkerchief_21104_lg.gif
 

Freezii

Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    යකෝ...මූ මාර පැනියෙක්නේ...

    :love::love::love:
    යකෝ කෙල්ලෙක්ට fire කියල දාන්නෑනෙ බං... ඒකයි මං Sweet කියල දාන්න කිව්වෙ :rofl::rofl::P:P
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    නෑ බං මං මේ පොඩි නංගිගෙ නමනෙ බං ඇහුවෙ....... :P:P
    උබව ශ්‍රිලන්කික ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 137 වෙනි චේදයේ 2 වන වගන්තිය යටතේ ප්‍රසිද්දියේ මල් කැඩීම නිසා arrest කරනවා
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    උබව ශ්‍රිලන්කික ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 137 වෙනි චේදයේ 2 වන වගන්තිය යටතේ ප්‍රසිද්දියේ මල් කැඩීම නිසා arrest කරනවා

    ඔහොමත් වෙයි ඉස්සරහට..මෙහෙම ගියොත්... ලොලේ ලොල්...