Moneybookers bank deposit (Sri Lanka) - HELP

nismok

Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    Have anyone done depositing money from moneybookers to a Sri Lankan bank ?
    (moneybookers සිට ලංකාවේ බැංකුවකට මුදල් තැන්පත්කර තිබේද? )
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Tell about more info ..

    Which bank, How much they charge, How many days it wil take.. etc
    මම සල්ල withdraw කලේ Sampath bank එකට Fee Bank එකෙන් 575ක් වගේ මතක විදිහට අඩුකරලා තිබ්බේ.
    1USD රු 110ක් වගේ දාලා හදල තිබ්බේ.

    Com Bank එකේ 700කට කිට්ටු කරල Fee එක අරන් තිබ්බ කලින් සැරේ මම සල්ලි එව්වාම.

    1USD Rs112 ගානේ එයාල හදල තිබ්බේ.
     
    • Like
    Reactions: nismok

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Machan how many days it will take for transfer ?
    sampath bank එකේ නම් මචං දවස් 4ක් වගේ යද්දි credits, account එකට එවල තිබ්බා. Com Bank එකේ දවස් 8ක් වගේ ගියා. Banks 2කෙන්ම Moneybookers PLC එකෙන් Credit ආවම ලියුමක් ගෙදරට එවනවා. ලියුම එන්න කලින් සල්ලි ගන්න පුලුවන් හැබැයි
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    sampath bank එකේ නම් මචං දවස් 4ක් වගේ යද්දි credits, account එකට එවල තිබ්බා. Com Bank එකේ දවස් 8ක් වගේ ගියා. Banks 2කෙන්ම Moneybookers PLC එකෙන් Credit ආවම ලියුමක් ගෙදරට එවනවා. ලියුම එන්න කලින් සල්ලි ගන්න පුලුවන් හැබැයි

    Elaz. .Thanks Machan :)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඔයාගේ moneybookers account එකේ නමයි, bank account එකේ නමයි එකම වෙන්න ඕන. එහෙම උනේ නැත්තම් Bank එකෙන් credits Refund කරනවා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Elaz. .Thanks Machan :)
    1.gif
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    seylan bank eke 1$ keeyak gewanawada? moneybookers eke limit eka wadi karaganne kohomada mage address eka witharay verfy karala tiyenne :(limit eka keeyak wadi wenawada uparima karaganne kohomada :)