ow machan. mama last week $200 gaththa ay?
මම සල්ල withdraw කලේ Sampath bank එකට Fee Bank එකෙන් 575ක් වගේ මතක විදිහට අඩුකරලා තිබ්බේ.Tell about more info ..
Which bank, How much they charge, How many days it wil take.. etc
sampath bank එකේ නම් මචං දවස් 4ක් වගේ යද්දි credits, account එකට එවල තිබ්බා. Com Bank එකේ දවස් 8ක් වගේ ගියා. Banks 2කෙන්ම Moneybookers PLC එකෙන් Credit ආවම ලියුමක් ගෙදරට එවනවා. ලියුම එන්න කලින් සල්ලි ගන්න පුලුවන් හැබැයිMachan how many days it will take for transfer ?
sampath bank එකේ නම් මචං දවස් 4ක් වගේ යද්දි credits, account එකට එවල තිබ්බා. Com Bank එකේ දවස් 8ක් වගේ ගියා. Banks 2කෙන්ම Moneybookers PLC එකෙන් Credit ආවම ලියුමක් ගෙදරට එවනවා. ලියුම එන්න කලින් සල්ලි ගන්න පුලුවන් හැබැයි

limit eka keeyak wadi wenawada uparima karaganne kohomada 