හුගක් අයට තියන පස්නයක් තමයි web එකට දාන්න avatar එකක් or pic එකක් අඩු kb ගානට සහ වැඩි quality එකට හදා ගන්න දන්නේ නැති එක.
මෙන්න එකට විසදුමක්.
ඉසේල්ලම photoshop එකෙන් pic එකක් open කර ගන්න.
ඊට පස්සේ file--- save for Web & devices--- වලට යන්න
1- එතැනින් අපිට pic එකේ size එක බලා ගන්න පළුවන්. බලන්න ori pic ඒකෙයි අනිත් pic ඒකෙයි වෙනසක් තියෙනවද. red වලින් highlight කරපු ටික බලන්න ori එකේ size එක 87.9kb, අනිත් එකේ size එක 7.73kb
2- මෙතනින් අපිට pic එකේ save කරන type එක දෙන්න පලුවන්. JPEG, GLF, PNG වලින් ඔයාට කැමති format එකකින් save කර ගන්න පලුවන්
3- මෙතනින් අපිට pic එකේ quality එක අඩු, වැඩි කර ගන්න පලුවන්.
4- මෙතනින් අපිට image size එක හදා ගන්න පලුවන්.
5- අන්තිමට මෙතනින් save කර ගන්න පලුවන්.
--වැදගත් දෙයක් නම් rep++ දීලා යන්න හොදේ--

Last edited:
ela machan