සිංහ ගතිය

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,683
    4,557
    113
    අද ගෙදර ඉන්න නිසා තව thread පටන් ගන්න හිතුනා අපෙ කොඩියෙ ඉන්නෙ සිංහයෙක් කියලා කට්ටියට මතක ඇතිනෙ. ඔගොල්ලන්ට කොඩියෙ ඉන්න සිංහයාගෙ සිංහ ගතිය ඇගෙට දැනෙන මොන සිංදුව ඇහුවමද

    මටනම් චිට්‍රාල් සොමපාලගෙ නදි ගංගා තරනයෙ සිංදුව ඇහුවම පුදුම සිංහ ගතියක් ඇගට දැනෙන්නෙ :D

     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මචන් එක ලයන් බියර් එකේ ඇඩ් එකේත් තියනව නෙද ????
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,683
    4,557
    113
    මචන් එක ලයන් බියර් එකේ ඇඩ් එකේත් තියනව නෙද ????

    ඔව් ඔව්
    එ සිංදුවෙ වචන බලපන් මචන්
    බියර් ගැන හිතන්නෙ නැතුව
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,683
    4,557
    113
    Maru sinduwa:D
    Habai Beer ad 1ta dapu nisa sinduwe reputation 1 chaa una:oo:

    උබට සිංහ ගතිය දැනෙන සිංදුව මොකක්ද මචන්?:D

    ''නොසලි මා යන මාවතෙ ''
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඇත්තට අපිට කරන්න බැරි ෙදයක් නැ යාලු.. සිoහ ෙලාකෙය් සිoහලෙයකු විම ආඩමිබරයක්...:D:D