ela ela
one of the favorite songe
චිට්රාල් සොමපාල කියන්නේ පොරක්. පට්ට ඩයල් එකක්.
oya original eka ,, iraj remixed itඉරාජ්ගේ සින්දුවක් නේද මේක...
machan mata thama therenne na ai ape kodiye sinhayek inne kiyala :/
ඉරාජ්ගේ සින්දුවක් නේද මේක...
ඒක ඇත්ත සින්දුවේ තියන පද රචනය නියමයි .....
ඒ වගේම Apocalypto ෆිල්ම් එකත් උපරිම නිර්මාණයක්


