අද ගෙදර ඉන්න නිසා තව thread පටන් ගන්න හිතුනා අපෙ කොඩියෙ ඉන්නෙ සිංහයෙක් කියලා කට්ටියට මතක ඇතිනෙ. ඔගොල්ලන්ට කොඩියෙ ඉන්න සිංහයාගෙ සිංහ ගතිය ඇගෙට දැනෙන මොන සිංදුව ඇහුවමද
මටනම් චිට්‍රාල් සොමපාලගෙ නදි ගංගා තරනයෙ සිංදුව ඇහුවම පුදුම සිංහ ගතියක් ඇගට දැනෙන්නෙ
මටනම් චිට්‍රාල් සොමපාලගෙ නදි ගංගා තරනයෙ සිංදුව ඇහුවම පුදුම සිංහ ගතියක් ඇගට දැනෙන්නෙ