අපේ ගෙම්බිසන් !

Status
Not open for further replies.

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
Ane manda.. meyala sigithi Alathel gannawa.. kamak na aiyoo.. oya mage number eka Elakiri eke daannako.. podi ekage asawane. also ithin mata guess kara kara inna ooni na .. moko mata wena weda nathuwa tei.. oya thawa tikak hawas wenakan natannako :P :lol:
එලිපිටම තර්ජනය කරනවා නේ,,, අනේ රිදුනේ නැ බන් උඹ කරපු දේ ඊට වඩ ලොකු දෙයක් කරපන්:P:lol:
 

gamehunterexe

Banned
Oct 21, 2010
372
39
0
මේ සයිට් එකට චීත්ත කෑල්ලක් ඇදන් ආවොත් නම් ගේමක් නැතුව මෙම්බර්ස්ලා ගෙ ඔළුවට අල්ලලා පු* හෝදන්න උනත් පුළුවන:P ඒ තරමටම ගෑනු දැකලා නැති උන් නෙ බන් මේකෙ ඉන්නේ
 

~Arcane~

Banned
Nov 11, 2010
49
2
0
Arcane Fantasy
මේ සයිට් එකට චීත්ත කෑල්ලක් ඇදන් ආවොත් නම් ගේමක් නැතුව මෙම්බර්ස්ලා ගෙ ඔළුවට අල්ලලා පු* හෝදන්න උනත් පුළුවන:P ඒ තරමටම ගෑනු දැකලා නැති උන් නෙ බන් මේකෙ ඉන්නේ
patta kathawa:lol:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බෑන් කලොත් බෑන් කරන්නෙ මාව නෙ බන්.. උඹ ගනන් ගන්න එපා..

    Ehemada Danne Ne Ithn ohoma Kiyala Apitath Kelaweida Danne Ne
    Hawasata Ena Eka Moka Unath U Den Internet Eke Ewilla Inne Samahara Pethi Walin Elakiri Ewillada Danne Ne Bolaw
    Kawuruth Parissamen Idahan
    Ena Eka Kekille Rajjuruwoda Danne Ne Ne
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මේ සයිට් එකට චීත්ත කෑල්ලක් ඇදන් ආවොත් නම් ගේමක් නැතුව මෙම්බර්ස්ලා ගෙ ඔළුවට අල්ලලා පු* හෝදන්න උනත් පුළුවන:P ඒ තරමටම ගෑනු දැකලා නැති උන් නෙ බන් මේකෙ ඉන්නේ

    මේකෙ විතරක් නෙවෙයි.. හුගක් තැන්වල එහෙමයි.
    වැඩ බැරි පොරවල් වලට ඉතින් මොකක් හරි ජංගි කෑල්ලක් කමක් නෑ දෙනව නං...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ත්‍රෙඩ් එකක රිප්ලයි කරන්න ඕන කෙනෙකුට පුළුවන් තර්ක කරන්න පුළුවන් ශිෂ්ට භාෂාවෙන් !! ආයේ ඒකේ දෙකක් නෑ.. කාටවත් පුද්ගලිකව තර්ජනය කරන්න බෑ.. කව්ද වැරදි කියල ඇඩ්මින් බලාගනී. මීට වඩා මෙම්බර්ස් ලට ඉන්සල්ට් කරලා ත්‍රෙඩ් යනවා එව්වා පේන්නේ නෑ මොඩ්ලට .. දන්න විදිහට කෙලින් වැඩ කරන එක මොඩ් කෙනයි ඉන්නේ .. මට කියන්න තියෙන්නේ එකතු වෙලා වැඩ කරන්න කියල එළකිරියේ දියුණුව වෙනුවෙන් .. නිකන් බොරුවට පොඩි උන් වගේ හැසිරෙන්නේ නැතුව ... මටත් කටවහගෙන ඉන්න තිබ්බ .. අසාධාරණයක් බලාගෙන ඉන්න බැරි නිසා තමා රිප්ලයි කරේ ..
     
    Status
    Not open for further replies.