මචන්.. නියමයි..
ඔයාගේ උත්සහය වෙනුවෙන්
රෙප් +
(මේ වේලාවේ කාර්යාලයේ ඉන්න හින්දා
අහන්න විදියක් නෑ.. )

මට දැන් තමයි අහන්න පුලුවන් වුනේ..
යාලුවාගේ නිර්මාණය ගෙදරට ආව හින්දා..
ඇත්තටම ලස්සනට කරලා තියෙනවා..
කෝ, අපේ අනිත් යාලුවන්.. මේ නිර්මාණය ගැන යමක් කියලා යන්න..
elazz after long time......