(EK Radio)2010 Nov 11 - Discover with tckrockz

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආහ්.. ඔව්, ඔව්,..
    මේතන සමහරක් අය සහෝදර ප්‍රේමයකුත් පටන් අරන් වගේ..
    :D

    එහෙම ද? සහෝදර ප්‍රෙමය කියන්නෙ සමහර අයටනම් ඉතින් අර ලෝකයෙන් මුවා වීමේ හොඳ මාර්ගයක් :rofl: වැලන්ටයින් මහත්මයාගේ ප්‍රේම පුරාණයේ චරිත රඟ දැක්වුවත් කියන්නෙ සහෝදර ප්‍රෙමය කියලනෙ. හැබැයි ඉතින් ඕකෙ අනිත් පැත්තත් තියනව. ඒ වගේ අය නිසා හෝ අපේ කට්ටියගේ හිතේ, ඇහේ දෝශයක් නිසා දැන් කාලෙ ඇත්ත සහෝදර ප්‍රේම වුණත් දකි‍න්නෙ වැරදි විදියට :lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :rofl: Kawda ehema kiyanneee...EK hugak aya oyawa danna waneee :D

    anika apit harii asaaiiii lagadii dawasaka oya enawanam....:D

    හ්ම්, මාව තේරුම් ගත්තාට..
    මට වඩා වැදගත් අය හුග දෙනෙක් ඉන්නවා.. නේ මචන්..

    හරි හරි.. පස්සේ දවසක බලමු කෝ..
    :rolleyes::P
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    අපිව තේරුම් ගත්තාට..
    සතුටුයි..

    තවත් අපිට කැමති නෑ..
    ඔයාලගේ ඕය සහෝදර ප්‍රේමයට වැට තියන්න..
    :P

    ඔන්න එහෙනම් මමත් වැට,කඩුලු,තාප්ප,කානු,බැමි මුකුත් තියන්නෙ නැ...ඔයාලගෙ ප්‍රේමය කරගෙන යන්න...
    :D:love::D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එහෙම ද? සහෝදර ප්‍රෙමය කියන්නෙ සමහර අයටනම් ඉතින් අර ලෝකයෙන් මුවා වීමේ හොඳ මාර්ගයක් :rofl: වැලන්ටයින් මහත්මයාගේ ප්‍රේම පුරාණයේ චරිත රඟ දැක්වුවත් කියන්නෙ සහෝදර ප්‍රෙමය කියලනෙ. හැබැයි ඉතින් ඕකෙ අනිත් පැත්තත් තියනව. ඒ වගේ අය නිසා හෝ අපේ කට්ටියගේ හිතේ, ඇහේ දෝශයක් නිසා දැන් කාලෙ ඇත්ත සහෝදර ප්‍රේම වුණත් දකි‍න්නෙ වැරදි විදියට :lol:

    අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ..
    ප්‍රේමයක් මුල් ආරම්භයේ සාර්ථක කර ගන්න බෑරි වුනාම වුනත්..
    බොහෝ දෙනෙක් උත්සහ කරනවා නේ..
    සහෝදර ප්‍රේමයක් වත් ආරම්භ කරන්න..
    :lol::D
     
    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    ඔන්න එහෙනම් මමත් වැට,කඩුලු,තාප්ප,කානු,බැමි මුකුත් තියන්නෙ නැ...ඔයාලගෙ ප්‍රේමය කරගෙන යන්න...

    :D:love::D
    ඔහොමනෙ ඉන්න ඕනෙ...... අපිට සප් 1ක් දීපන්..... :lol::lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔන්න එහෙනම් මමත් වැට,කඩුලු,තාප්ප,කානු,බැමි මුකුත් තියන්නෙ නැ...ඔයාලගෙ ප්‍රේමය කරගෙන යන්න...

    :D:love::D

    නෑ, නෑ.. මචන්..
    මට දැන ගන්න ඕන වුනේ..

    පොඩි දෙයයි...
    එච්චරයි.. ;)

    ඔයාලා කර ගෙන යන්න..
    :D