(EK Radio)2010 Nov 11 - Discover with tckrockz

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
ඇයි බං අපේ අහිංසක ප්‍රේමයට බාදා කරන්නේ???:growl::growl: help 1k දීපියකො උලමා නොවී :lol::lol:

ඉතින් මන් වරද්දක් කිව්වෙ නෑනේ...ඇත්තනෙ කිව්වේ...
:baffled::no::baffled:
ඕන උදව්වක් කියපන් කරන්නම්...
:D:yes::D
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් ‍එහෙම කරන අයත් ඉන්නව. තව ඉතින් ප්‍රෙමය නිමාවීමෙන් පසුවත් සහෝදර ප්‍රෙමය කියනවනෙ :D

    හ්ම්.. ඒ වගේ සහෝදර ප්‍රේමයක්..
    කියලා කිව්වත්..

    බොහෝ දෙනෙක් තේරුම් අරන් තියෙන්නේ.. වැරදි වැටහිමක් නේ..
    ඒ හින්දා ප්‍රශ්නයක් වෙන එකක් නෑ..
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    හ්ම්, මාව තේරුම් ගත්තාට..
    මට වඩා වැදගත් අය හුග දෙනෙක් ඉන්නවා.. නේ මචන්..

    හරි හරි.. පස්සේ දවසක බලමු කෝ..
    :rolleyes::P

    :D harii itin dan balanda ada kawrut naa neee.... :D
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ..
    ප්‍රේමයක් මුල් ආරම්භයේ සාර්ථක කර ගන්න බෑරි වුනාම වුනත්..
    බොහෝ දෙනෙක් උත්සහ කරනවා නේ..
    සහෝදර ප්‍රේමයක් වත් ආරම්භ කරන්න..
    :lol::D


    :lol: :lol: :lol: :lol: ;)