එක පක්ෂයක් ආගම වගේ තියන් ඉන්න එක නෙවෙයි දේශ්පාලන මතය කියන්නෙඕකම තමයි අපේ රටේ උන් අනාගන්න තැන
පක්ෂ නායකයා, ප්‍රතිපත්ති කාලෙන් කාලෙට වෙනස් වෙනවා.. එ කලෙ හැටියට සුදුස්සාට තමයි දෙන්න ඕනෙ හරිවිදිහට නම්.. ඒත් ඉතින්...![]()
ආණ්ඩුව කරන හැම දේටම බැනල හරියන්නෙ නෑ.. අපෙ විපක්ෂෙ කලේ යුද්ධෙ කරපු එකටත් ඒ කාලෙ බැනපු එකනෙ.. රනිල් එදා ආවනම් ප්රභාකරන් තාමත් පණපිටින්
මහින්දගෙත් අන්තවාදී වැඩ තියෙනවා ඒක ඇත්ත..
කොහොම උනත් unp එකෙ ඉස්සර හිටපු නායකයො ගොඩක් හොද අය තමයි
යු එන් පී එකෙ කලින් හිටපු හැම නායකයෙක්ම ප්‍රයොගිකව දේශපලනය කල අය නමුත් රනිල් කියන්නේ දෙශපලනය පැත්තෙන් ප්‍රයෝගික නැති නායකයෙක්......නමුත් මම හිතන්නේ අපෙ රට ගොඩ ගන්න ආර්ථික වැඩ පිලිවෙල පැත්තෙන් රනිල් කියන්නේ හොද මොළයක් රට ගොඩගන්න් පුලුවන් (හරි ක්‍රමේ තිබුනත් එක ලංකාවෙ ක්‍රියාත්මක කරන්න බෑ අපෙ අයට ඕනෙ මේ වැපුරුව අනිත් පැත්තට අස්වැන්න නෙලන විදිහේ වැඩනෙ )....
මම මේ කියන්න යනදේට බහුතරයක් එකග වෙන එකක් නෑ යුද්දේ දිනුව කියන එක ලොකු දෙයක් නමුත් යුද්දය දිනූ පමනින් හැමදේම ලැබිල රටක් දියුණු වෙන්න නෑනෙ...ජාතයන්තරය දිනා ගන්න තැනදි මම දකින විදිහට මහින්ද අසමත්.......
ඕකම තමයි අපේ රටේ උන් අනාගන්න තැන







