UNP rata kaapu hati

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    එක පක්ෂයක් ආගම වගේ තියන් ඉන්න එක නෙවෙයි දේශ්පාලන මතය කියන්නෙ :no: ඕකම තමයි අපේ රටේ උන් අනාගන්න තැන
    පක්ෂ නායකයා, ප්‍රතිපත්ති කාලෙන් කාලෙට වෙනස් වෙනවා.. එ කලෙ හැටියට සුදුස්සාට තමයි දෙන්න ඕනෙ හරිවිදිහට නම්.. ඒත් ඉතින්... :rolleyes:
    ආණ්ඩුව කරන හැම දේටම බැනල හරියන්නෙ නෑ.. අපෙ විපක්ෂෙ කලේ යුද්ධෙ කරපු එකටත් ඒ කාලෙ බැනපු එකනෙ.. රනිල් එදා ආවනම් ප්‍රභාකරන් තාමත් පණපිටින්
    මහින්දගෙත් අන්තවාදී වැඩ තියෙනවා ඒක ඇත්ත..

    කොහොම උනත් unp එකෙ ඉස්සර හිටපු නායකයො ගොඩක් හොද අය තමයි :yes:

    යු එන් පී එකෙ කලින් හිටපු හැම නායකයෙක්ම ප්‍රයොගිකව දේශපලනය කල අය නමුත් රනිල් කියන්නේ දෙශපලනය පැත්තෙන් ප්‍රයෝගික නැති නායකයෙක්......නමුත් මම හිතන්නේ අපෙ රට ගොඩ ගන්න ආර්ථික වැඩ පිලිවෙල පැත්තෙන් රනිල් කියන්නේ හොද මොළයක් රට ගොඩගන්න් පුලුවන් (හරි ක්‍රමේ තිබුනත් එක ලංකාවෙ ක්‍රියාත්මක කරන්න බෑ අපෙ අයට ඕනෙ මේ වැපුරුව අනිත් පැත්තට අස්වැන්න නෙලන විදිහේ වැඩනෙ )....

    මම මේ කියන්න යනදේට බහුතරයක් එකග වෙන එකක් නෑ යුද්දේ දිනුව කියන එක ලොකු දෙයක් නමුත් යුද්දය දිනූ පමනින් හැමදේම ලැබිල රටක් දියුණු වෙන්න නෑනෙ...ජාතයන්තරය දිනා ගන්න තැනදි මම දකින විදිහට මහින්ද අසමත්.......
     
    CharuE

    Member
    Dec 3, 2009
    209
    6
    0
    hande thiyena lape
    Prmadasa, D.S wani nayakayo godak wada krapu eka aththa....eth JR nan kale rata wikunapu eka.....Ranil u thama rata pawadeepu eka....u thamai UNP eka kelaweemata apu eka!... Comedy star!
     
    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    Ne ne Ube Bappa

    ane yako udde iwara karapu ary ake un udde kare paksha pata balalada, ubala wage aun hinda thama rata nethi wenna

    එතකොට ඒ කාලෙ UNP එකේ එවුන් නිකන් ආමි එකට පල් talk දැම්මේ පක්ශ, පාට බලල නෙවෙයි වෙන්නැති... නිකන් එක පක්ශයක් ඔලුවේ තියන් මෝඩ කතා කියන්න එපා බන්... උඹලට කියලා තේරුමක් නෑ...:oo:
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    එතකොට ඒ කාලෙ UNP එකේ එවුන් නිකන් ආමි එකට පල් talk දැම්මේ පක්ශ, පාට බලල නෙවෙයි වෙන්නැති... නිකන් එක පක්ශයක් ඔලුවේ තියන් මෝඩ කතා කියන්න එපා බන්... උඹලට කියලා තේරුමක් නෑ...:oo:

    ubane ban Pakshayak adala aran katha karannee
    man den mona pakshe genada kiuwee

    uba walige paga gena
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    එතකොට ඒ කාලෙ UNP එකේ එවුන් නිකන් ආමි එකට පල් talk දැම්මේ පක්ශ, පාට බලල නෙවෙයි වෙන්නැති... නිකන් එක පක්ශයක් ඔලුවේ තියන් මෝඩ කතා කියන්න එපා බන්... උඹලට කියලා තේරුමක් නෑ...:oo:

    ඕක තමා ලංකාවට වරදින්නේ ....හැමොටම පේන්නේ එක පැත්තයි.......

    මචො රවී කියන එක මනුස්සයෙක් කිවුව කතාවට යු.එන්.පී හැම එකම හමුදාවට අපහාස කරනව කියල කරන නිගමනය හරිද ???

    ඔය මොලෙන්නම එහෙනම් හිතහන් මර්වින් රුපවාහිණියට ගහනකොට, එකේක අය ගස් බදිනකොට, කඩප්පුලි කතා කියනකොට ඒ මොඩය ආණ්ඩුව නියොජනය කරන පලියට රටෙ මිනිස්සු හැමොම හිතුවොත් ආණ්ඩුව රජයේ සෙවකයන්ට විරුද්ධයි කියල හිතුවොත් හරිද ????
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ranil satan wiraama givisumen kohoma hari karala karunawa prabakarangen galawapu nisa thamai mehema mahinda goda giye

    මචන් යුද්ද කරන්නේ තුවක්කුවෙන් කියල හිතන් ඉන්න අපේ සමජයට ඕව කිවුවම ගනන් ගන්නෙ විහිලු විදිහට......යුද්දෙකදි අනිත් පර්ෂවයේ අයව මානසිකව හන්ට් කරන්න වෙනම යුනිට් ඉන්නව කියන එක ගොඩක් අය දන්නෙ නෑ.........
     
    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    ඕක තමා ලංකාවට වරදින්නේ ....හැමොටම පේන්නේ එක පැත්තයි.......

    මචො රවී කියන එක මනුස්සයෙක් කිවුව කතාවට යු.එන්.පී හැම එකම හමුදාවට අපහාස කරනව කියල කරන නිගමනය හරිද ???

    ඔය මොලෙන්නම එහෙනම් හිතහන් මර්වින් රුපවාහිණියට ගහනකොට, එකේක අය ගස් බදිනකොට, කඩප්පුලි කතා කියනකොට ඒ මොඩය ආණ්ඩුව නියොජනය කරන පලියට රටෙ මිනිස්සු හැමොම හිතුවොත් ආණ්ඩුව රජයේ සෙවකයන්ට විරුද්ධයි කියල හිතුවොත් හරිද ????

    ඔය සිද්දියම තමා අනික් එවුනුත් වලිගෙ පාගාගෙන කියන්නේ...:dull:

    රවී, කිරිඇල්ල, ම්ංගල උන් තුන් දෙනාම ඒ කාලෙ ආමි එකට direct insult කලා. ඒක ඒ කාලෙ කරපු කැතම වැඩක්...:baffled:

    මර්වින් කියන්නේ මේ ආන්ඩුවෙන් නෙවෙයි රටෙන්ම ඉවත් කරන්න ඕනෙ එකෙක්.... ඒ මෝඩයා කරපු දේ අනුමත කරන්න බෑ...:no:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    එතකොට ඒ කාලෙ UNP එකේ එවුන් නිකන් ආමි එකට පල් talk දැම්මේ පක්ශ, පාට බලල නෙවෙයි වෙන්නැති... නිකන් එක පක්ශයක් ඔලුවේ තියන් මෝඩ කතා කියන්න එපා බන්... උඹලට කියලා තේරුමක් නෑ...:oo:

    ඔය සිද්දියම තමා අනික් එවුනුත් වලිගෙ පාගාගෙන කියන්නේ...:dull:

    රවී, කිරිඇල්ල, ම්ංගල උන් තුන් දෙනාම ඒ කාලෙ ආමි එකට direct insult කලා. ඒක ඒ කාලෙ කරපු කැතම වැඩක්...:baffled:

    මර්වින් කියන්නේ මේ ආන්ඩුවෙන් නෙවෙයි රටෙන්ම ඉවත් කරන්න ඕනෙ එකෙක්.... ඒ මෝඩයා කරපු දේ අනුමත කරන්න බෑ...:no:

    ඉතින් ඔයාම නෙද ඒ තුන් දෙනෙක් කලදේට යු.එන්.පී අය අපහාස කල කියන වචනේ පවිච්චි කලේ..............???
     
    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    ranil satan wiraama givisumen kohoma hari karala karunawa prabakarangen galawapu nisa thamai mehema mahinda goda giye

    ලොල් ඕක මචන් රනිල් කරපු වැරද්ද වහගන්න කියපු කතාවක්... කරුනාව පැත්තකින් තියපන්.. ඒ කාලේ තමා කොටින්ට තනිකර බඩු ටික යැව්වේ... Colombo Harbor එකෙන් ඇවිත් ඒවා යැව්ව police jeep වල driverලාව හිටන් මට හම්බෙලා තියෙනවා... ටිකක් විස්තර දැනගෙන කතා කරපන්..:)

    බුද්දි අංශ කී දෙනක් නැතිඋනාද millenium city සිද්දියෙන්... උඹ කියයි මං ආන්ඩුවට කඩේ යනවා කියලා, but මට මේ ආණ්ඩුව මේ දවස්වල කරන වැඩ කිසි දෙයන් අනුමත කරන්න බැරි වැඩ... ෆොන්සේකාව හිරෙ යැව්ව සිද්දියෙ ඉදන්...:dull:
     
    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    ඉතින් ඔයාම නෙද ඒ තුන් දෙනෙක් කලදේට යු.එන්.පී අය අපහාස කල කියන වචනේ පවිච්චි කලේ..............???

    මුල ඉදන් thread එක බලපන්... ඒ කිව්ව කතාව ඇත්ත... Pointless to answer..
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa
    එක පක්ෂයක් ආගම වගේ තියන් ඉන්න එක නෙවෙයි දේශ්පාලන මතය කියන්නෙ :no: ඕකම තමයි අපේ රටේ උන් අනාගන්න තැන
    පක්ෂ නායකයා, ප්‍රතිපත්ති කාලෙන් කාලෙට වෙනස් වෙනවා.. එ කලෙ හැටියට සුදුස්සාට තමයි දෙන්න ඕනෙ හරිවිදිහට නම්.. ඒත් ඉතින්... :rolleyes:
    ආණ්ඩුව කරන හැම දේටම බැනල හරියන්නෙ නෑ.. අපෙ විපක්ෂෙ කලේ යුද්ධෙ කරපු එකටත් ඒ කාලෙ බැනපු එකනෙ.. රනිල් එදා ආවනම් ප්‍රභාකරන් තාමත් පණපිටින්
    මහින්දගෙත් අන්තවාදී වැඩ තියෙනවා ඒක ඇත්ත..

    කොහොම උනත් unp එකෙ ඉස්සර හිටපු නායකයො ගොඩක් හොද අය තමයි :yes:

    :yes::yes::yes:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    :lol::lol:යුද්දෙ ඉවර කරෙත් UNP එක වෙන්නැති..:rolleyes::rolleyes:

    යුද්දේ ඉවර කරේ ආමි එක. UNP එකවත් UPFA එකවත් නෙමේ.
    ඔයාට පුලුවන්ද කියන්න නිදහස් පක්ෂේ දැන් ඉදගෙන ඉන්න කට්ටියගෙන් යුද භුමියේ සටන් කරපු අය.( කරුණා, පිල්ලෙයාන් හැරෙන්න :rolleyes:)
     
    • Like
    Reactions: dilansri2