Questions about creations of the God

Juscurio

Member
Nov 11, 2010
98
7
0
I have some questions about creations of the God. Because of these questions it is difficult to believe in a super natural God. Please provide short and simple answers because I am having dry eyes and it is difficult for me to spend more time in front of the computer screen. Please use civilized language appropriately because the way we talk and what we write highlights who we are and what our religious leaders have taught us.

1. Why did God create bacteria, germs and diseases like cancer?

2. I have heard of really good people suffer and die due to diseases like cancer. But some of the bad ones get to enjoy long life with other pleasures. What is reason for this?

3. Why did God create a world where there are earthquakes, tsunamis and other disasters?

4. What is the purpose of creating disabled people?

5. What is the cause of disparities in humans?

Intelligent – foolish (some are intelligent whereas some others are foolish)
Beautiful – ugly
Rich – poor
Tall – short
Good health – ill health

6. Why did God create planets like Mercury, asteroids, comets, meteors and etc. without any life?

7. Why did God create some human beings with evil minds and later send messengers (including family member like his own son) to correct them?

Thanks in advance

Juscurio

Member
Nov 11, 2010
98
7
0
මැවුම්කාර දෙවියන් ගැන ප්‍රශ්න. කෙටි පිළිතුරු සපයන්න ශීලාචාර භාෂාවෙන්. මන්ද භාෂාවෙන් තමන් කවුද හා තමන්ගේ ආගමික නායකයින්ගේ ඉගැන්වීම් මොනවාද යන්න අනෙක් අය දැන ගන්නා බැවිනි ;) ,

1. බැක්ටීරියා හා පිළිකා වැනි රෝග වලට හේතු මොනවාද ?
2. හොද අය පිළිකා වැනි රෝග වලින් දුක් විද මිය යාමට හේතු මොනවාද ?
3. සුනාමි, භූමි කම්පා වැනි විපත් ඇති ලෝකයක් මැව්වේ ඇයි?
4. අංග විකල මිනිසුන් මැව්වේ ඇයි ?
5. මිනිසුන් අතර වෙනස්කම් ඇත්තේ ඇයි ? ( බුද්ධිමත් - මෝඩ , ලස්සන - කැත , නීරෝගී - රෝගී වැනි )
6. ජීවය නැති ග්‍රහලෝක , ග්‍රහ වස්තූන් මැව්වේ ඇයි ?
7. නරක ගති ගුණ ඇති මිනිසුන් මවා පසුව ඔවුන් සෑදීමට පණිවිඩකරුවන් හා පවුලේ අය ( පුතා) එවන්නේ ඇයි ?

ස්තූතියි
 
ela kaviya

Member
Jul 7, 2010
156
24
0
එකමත් එක රටක
ඒක දෙවියන්වහන්සේගේ කැමැත්ත.:rolleyes:
ඒකට ඉතින් අපිට මුකුත් කියන්න බැහැ.:no:
ඕනේ නම් පොතේ තියන දේවල් විතරක් අහන්න.:P
 
Juscurio

Member
Nov 11, 2010
98
7
0
ඒක දෙවියන්වහන්සේගේ කැමැත්ත.:rolleyes:

ඒක හරිම අසාධාරණයි:confused:. තර්කානුකූල නැහැ :baffled: . තරහ, ක්‍රෝධය , ඉර්ශියාව , ලෝභය , තණ්හාව වැනි දේ තිබෙන හිත් ඇති මිනිසුන් මවා පසුව ඔවුන් නිවැරදි කිරීමට පණිවිඩකරුවන් එවන්නේ ඇයි? :rolleyes:

කමක් නැහැ . පිළිතුරු වලට ස්තූතියි :D
.
 
nombi

Banned
Aug 25, 2010
160
22

තමුන්නාන්සේ කැමතිද දේවතාවරුන් දෙදෙනෙක් ගේ ඔළු දෙබෑ වෙන මිටි පහරවල් , අපායෙන් එන ඔළු නමයෙ නයි අනූවක්ගෙ සපාකෑම් , සහ දැවැන්ත ගෝණුස්සෙක්ගේ වලිග පහර වලින් දුක් වේදනා විදින්න ?
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
1. Why did God create bacteria, germs and diseases like cancer?
Perhaps it was necessary. Perhaps to create a balance in nature.

2. I have heard of really good people suffer and die due to diseases like cancer. But some of the bad ones get to enjoy long life with other pleasures. What is reason for this?
Why should there be a reason?

3. Why did God create a world where there are earthquakes, tsunamis and other disasters?
Why he should not create this?

4. What is the purpose of creating disabled people?
Why should there be a purpose?

5. What is the cause of disparities in humans?
Most of it gotta do with genetics, and stuff like that.

6. Why did God create planets like Mercury, asteroids, comets, meteors and etc. without any life?
Why should he create those with life??

7. Why did God create some human beings with evil minds and later send messengers (including family member like his own son) to correct them?
Why should he not? He is GOD he can do as he pleases right?

Last edited:

Juscurio

Member
Nov 11, 2010
98
7
0
තමුන්නාන්සේ කැමතිද දේවතාවරුන් දෙදෙනෙක් ගේ ඔළු දෙබෑ වෙන මිටි පහරවල් , අපායෙන් එන ඔළු නමයෙ නයි අනූවක්ගෙ සපාකෑම් , සහ දැවැන්ත ගෝණුස්සෙක්ගේ වලිග පහර වලින් දුක් වේදනා විදින්න ?

දේවතාවරුන් දෙදෙනෙක් ? දෙන්නම මැවුම්කාරද? නැත්තම් ඒ අය කවුද ? ඇයි මිටි උස්සන් කරදර වෙන්නේ ? වෙන විදියක් නැද්ද ? :shocked:

තමන් ම මවපු දේවල් වලට ඇයි කරදර කරන්නේ ? තමන් කැමති විදියට මවන්න බැරි වෙලාද? සර්ව බලධාරී දෙවියන්ට බැරි වෙන්න විදියක් තියෙනවද
:rolleyes:?

කමක් නැහැ . පිළිතුරු වලට ස්තූතියි :D
 
Last edited:

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
ඒක හරිම අසාධාරණයි:confused:. තර්කානුකූල නැහැ :baffled: . තරහ, ක්‍රෝධය , ඉර්ශියාව , ලෝභය , තණ්හාව වැනි දේ තිබෙන හිත් ඇති මිනිසුන් මවා පසුව ඔවුන් නිවැරදි කිරීමට පණිවිඩකරුවන් එවන්නේ ඇයි? :rolleyes:

කමක් නැහැ . පිළිතුරු වලට ස්තූතියි :D
.

Hama Deyakma Tarkanukoola wenna Awashshada me loke?
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
congrats ancientglory on your 666 th post !!
666 = Satan

1430729773.gif

:angry:
 
Juscurio

Member
Nov 11, 2010
98
7
0
1.Perhaps it was necessary. Perhaps to create a balance in nature.

Good answer. But surely there should be a better way to balance this without making people suffer

2. Why should there be a reason?

Why not? If there’s a person who is praying everyday and living according to way God wants him to live he should not fall sick and suffer. If he gets to suffer what is point of praying and being good?

3. Why he should not create this?

Why????????? Well, it is almost like making a building that is collapsing from one end

4. Why should there be a purpose?

It is soooo unfair. These people are ill treated without a valid reason

5. Most of it gotta do with genetics, and stuff like that.

Beautiful – ugly, Tall – short (genetics… ok…. But some parents have completely different looking children. I wonder why?????
Rich – poor (can’t pass it to genes here ,
Good health – ill health (Not always)

6. Why should he create those with life??

Fair question

7. Why should he not? He is GOD he can do as he pleases right?

It doesn’t make sense. Not logical. He creates people with evil minds. Then send messengers with books to correct them. Is he unhappy with his own creations? No, it is not possible for the supreme God to make a mistake. Is it?:rolleyes:

Anyway thanks for your answers:D
 
Last edited:

nombi

Banned
Aug 25, 2010
160
22
0
දේවතාවරුන් දෙදෙනෙක් ? දෙන්නම මැවුම්කාරද? නැත්තම් ඒ අය කවුද ? ඇයි මිටි උස්සන් කරදර වෙන්නේ ? වෙන විදියක් නැද්ද ? :shocked:

තමන් ම මවපු දේවල් වලට ඇයි කරදර කරන්නේ ? තමන් කැමති විදියට මවන්න බැරි වෙලාද? සර්ව බලධාරී දෙවියන්ට බැරි වෙන්න විදියක් තියෙනවද
:rolleyes:?

කමක් නැහැ . පිළිතුරු වලට ස්තූතියි :D

ඒ ගැන වැඩිපුර දැන ගන්න පහත රූප පෙළ නරඹන්න.

ඉන්ශාල්ලාහ් , කිසි දිනක දේව භාෂිතය ප්‍රශ්න නොකරන්න.