කොහේ ඉන්න කෙල්ලොද බන්ස් මේ......කොහෙන් හරි කෙල්ලේක් දෑන් පහත් වෙනවා එලකිරියට
........මේකත් fake id 1 da
![]()


original id eke password eka amathaka wechchi ekekda koheda
ඇයි එහෙම කිව්වේ ?
එහෙමත් නෑත්නම් ඔරිජිනල් ගිණුම බෑන්ඩ් වුන
කෙනෙක් වෙන්නත් බෑරි නෑ නේ.. ?

EK eka nomekana welcome thread ekak demma ekaparak ........ pages 50s ganak yanakan .. mekkath ehema wei wage
welcm to EK


ehema eka paarata kiyana eka hari nehene![]()


ඔව්, නේ...
එහෙනම් අපි හිතමු..
පාර වැරදිලා ගොඩ වුන කෙනෙක් හැටියට..![]()

naliya aweth nehe tika dawasakin![]()

ඒයා නම් ඉතින්..
නංගිමල්ලියෙක් නේ..
ආහ් !!!
වැරදුනා වගේ නේ..![]()

ඔව්. මචන්
ඒක නම් හිතන්න ඕනේ තමයි..
දැන් මේ කාලේ හුගක් ෆෙක් ගිණුම් එන්නේ..
කෙල්ලොන්ගේ නම් වලින් නේ..![]()




uta australia we weda athi ban apita wage nemei![]()

ara eka parak tanzarniyawe innawa kiyala ekkenek EK eawa neda ..... ko edain passe dekkema ne
sinhayekttawath ahu wunada danne ne![]()

ඔව්, ඉතින්..
වැඩ කියන්නේ..
මේ වගේ වෙනත් ෆොරාම් සයිට් එකක..
ෆෙක් ගිණුමක් හදාගෙන නටනවා වෙන්න ඇති..![]()


කොළඹ ගංවතුරක් ගැහුවා නේ..
ඒකට වත් ගහගෙන ගියා වත් ද දන්නේ නෑ ..![]()

කොළඹ ගංවතුරක් ගැහුවා නේ..
ඒකට වත් ගහගෙන ගියා වත් ද දන්නේ නෑ ..![]()

haffata ow owaaa rovin mata mathakai oyage welcome eka ekaparak![]()

