coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සුදු අක්කා..
    ඇත්තටම සුදුයි ද ? :P

    කොහොම වුනත් කමක් නෑ..
    එළකිරි අඩවියට සාදරයෙන් පිලිගන්නවා...

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොහේ ඉන්න කෙල්ලොද බන්ස් මේ:P:P:P......කොහෙන් හරි කෙල්ලේක් දෑන් පහත් වෙනවා එලකිරියට:love::love::love:........මේකත් fake id 1 da :rolleyes::rolleyes::rolleyes:

    ඔව්. මචන්
    ඒක නම් හිතන්න ඕනේ තමයි..:rolleyes:

    දැන් මේ කාලේ හුගක් ෆෙක් ගිණුම් එන්නේ..
    කෙල්ලොන්ගේ නම් වලින් නේ..
    :lol:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ඔව්. මචන්
    ඒක නම් හිතන්න ඕනේ තමයි..:rolleyes:

    දැන් මේ කාලේ හුගක් ෆෙක් ගිණුම් එන්නේ..
    කෙල්ලොන්ගේ නම් වලින් නේ..
    :lol:

    ara eka parak tanzarniyawe innawa kiyala ekkenek EK eawa neda ..... ko edain passe dekkema ne :(:no:

    sinhayekttawath ahu wunada danne ne :(:rolleyes:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    ඔව්, ඉතින්..
    වැඩ කියන්නේ..
    මේ වගේ වෙනත් ෆොරාම් සයිට් එකක..
    ෆෙක් ගිණුමක් හදාගෙන නටනවා වෙන්න ඇති..
    :lol:

    :lol::lol:

    කොළඹ ගංවතුරක් ගැහුවා නේ..
    ඒකට වත් ගහගෙන ගියා වත් ද දන්නේ නෑ ..
    :P

    ammata siri wathura paara echchara serata aawada? :lol: