Dr. Mervyn New Car

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇයි මචන්..
    මේ තරම් වියදම් කරලා මුන් වාහන ගෙන්නන්නේ...

    වෙඩි නොවදින වාහන නෙවෙයි නේ මේවා.. ?

     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ඇයි මචන්..
    මේ තරම් වියදම් කරලා මුන් වාහන ගෙන්නන්නේ...

    වෙඩි නොවදින වාහන නෙවෙයි නේ මේවා.. ?

    rate salli wiyadan karan ne ohomai

    loke diyunuma ratalu lankawa

    amathi kenek kiyala thiyanawalu lankawa amaricawetath wadiya diyunui kiyala :lol:

    not an armored car
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    rate salli wiyadan karan ne ohomai

    loke diyunuma ratalu lankawa

    amathi kenek kiyala thiyanawalu lankawa amaricawetath wadiya diyunui kiyala :lol:

    not an armored car

    ඒක තමයි මචන්...
    මුන් ඔක්කෝම වියදම් කරන්නේ..
    රටේ අහිංසක මිනිසුන්ගේ සල්ලි.

    වෙඩි නොවදින වාහනයකට මේ තරම්
    වියදමක් දිලා ගන්න එකේ තේරුමක් නෑ නේ
    මචන්..
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ඒක තමයි මචන්...
    මුන් ඔක්කෝම වියදම් කරන්නේ..
    රටේ අහිංසක මිනිසුන්ගේ සල්ලි.

    වෙඩි නොවදින වාහනයකට මේ තරම්
    වියදමක් දිලා ගන්න එකේ තේරුමක් නෑ නේ
    මචන්..
    'desha premin' kiyala thamai rate salli welata wade den ne :lol:

    colaba gan wathuren anatha ayata Rs. 300 dila :dull:

    armored cars are more expensive
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,147
    72,309
    113
    මාලඹේ
    ඕවට ගෙවන්න වෙන්නෙත් අපේ සිනි කිලෝ එකෙන් හාල් කිලෝ එකෙන් තමයි.
    නැතුව මහින්දගේ බුදලෙන් දෙනවද?
    ඔබට සුබ අනාගතයක් මර්වින් ගොයියෝ.
    අපිට කොයින්ද කිබුල් බනිස්.