rate salli wiyadan karan ne ohomaiඇයි මචන්..
මේ තරම් වියදම් කරලා මුන් වාහන ගෙන්නන්නේ...
වෙඩි නොවදින වාහන නෙවෙයි නේ මේවා.. ?

rate salli wiyadan karan ne ohomai
loke diyunuma ratalu lankawa
amathi kenek kiyala thiyanawalu lankawa amaricawetath wadiya diyunui kiyala
not an armored car
'desha premin' kiyala thamai rate salli welata wade den neඒක තමයි මචන්...
මුන් ඔක්කෝම වියදම් කරන්නේ..
රටේ අහිංසක මිනිසුන්ගේ සල්ලි.
වෙඩි නොවදින වාහනයකට මේ තරම්
වියදමක් දිලා ගන්න එකේ තේරුමක් නෑ නේ
මචන්..

