ආයෙ online මැච් බලල හමාරයි .. 

ADSL පට්ට ස්ලො කරල.. ඔන්ලයින් ෆිල්ම් මැච් බලල හමාරයි... අය්යො යො යො...
මොන connection එකට ගියත් එකයි.. TRC එකෙන්.. නෙට් connection limit කරන්න යනවලු.. අපිට ඉතින් 17th century එකට අයෙ යන්න වෙනව..
21වෙනි සියවසේ සිට ගල් යුගය වෙත යන... SLT ... 1GBps දෙන්න experiment කරන කලෙක.. දෙන 512 එක 128kbps විදියටවත් stable දෙන්න බැහැනෙ..
මෙ රටෙ ඔක්කොම වෙන්නෙ නංගි පෙන්නල අක්ක දෙන වැඩ... අනේ මන්ද .. TRC වෙබ් එකේ එකක් දානව. Telecom එකන් එකක් කියනව.. officially නැති උනාට වෙන්නෙ ඔක තමයි.. officially announce කරාම. legal actions ගන්න පුලුවන් මුන් එහෙම කරන්නෙත් නැහැ. office එකේ system ඔක්කොම down.
Minimum 1MBps කරන්න කලින් 128kbps හරි stable දෙනවනම් ඉවරනෙ.. වැදගත් දෙයක් කරගන්න බැහැ මෙ මගුලෙ ADSL patta slow නිසා.

Last edited: