ඔන්න මමත් අපේ එළකිරි එකේ යාළුවෙක් කියලා දුන්න විදියට Free Photo Sharing Karaganda Web Site එකක් හැදුවා.
1. මේකේ ඕගොල්ලන්ගේ Personal Photos අනිත් අයට බලන්ඩ බැරි වෙන්ඩ Upload කරලා තියන්ඩත් පුළුවන්.
2. ඒ වගේම ඔගොල්ලන්ට වෙනමම ඇල්බම් හදාගෙන ඕගොල්ලන්ගේ ෆොටෝ ඒකේ දාගෙන තියාගන්ඩත් පුළුවන්.
3. ෆොටෝ අප්ලෝඩ් කරපු ගමන්ම ඒක ෆොරම්වල දානඩ ඕන ලින්ක් එකත් ටක්ගාලා ගන්ඩ පුළුවන්.
4. සයිට් එකේ කිසිම ඇඩ් එකක් නැති නිසා ටක්ගාලා ලෝඩ් වෙනවා.
5.ඕගොල්ලන්ට Unlimited Photos Mage site aken share / Upload කරන්ඩ පුළුවන්. ඕගොල්ලෝ කැමතිනම් අද ඉදලා මගේ සයිට් එක පාවිච්චි කරන්ඩ Photos Share කරගන්ඩ.
6. එකපාර පිංතූර 5 ක් දක්වා Upload කරන්ඩ පුළුවන්.
7. ෆොටෝ ගොඩක් Zip කරලා Upload කරන්ඩත් පුළුවන්.
8. ටයිප් කරපු එකක් එවේලෙම Upload කරන්ඩත් පුළුවන්.
මෙන්න ලින්ක් එක http://photosharing.regentblogs.com/
මෙන්න Screen Shot

Last edited: