ශ්‍රී ලංකාව ආසියාවේ ඓශ්වර්ය වෙයි.මෙන්න බ&#

chamila33

Member
Jul 4, 2006
452
14
0
thoge UNP eka bale hitiyanam balaganna thibba ada ratata wena de.LTTE ekata raten kallak aran denna kade giya thope maha eunta me kolaba yata unata athi rudawa mokakda...
habai ithin ee giqsuma assak karapu kaleth dan wagema kattiyama bus purawagena yapanne giye vinoda wenna ranilta hoda kiya kiya ! anee mehema jathiyak:lol::lol::lol:
 

2osama

Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    Therefore Ponstart thought of taking a bath

    20155125291049589716235.jpg

    මේකේ ඔර්ජිනල් එක පරිස්සමට හංගලම තියාගන්න.
     
    • Dislike
    Reactions: ryandok

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    netlife යනු ඉතා නම්‍යශීලී කශේරුවක් ඇත්තෙකි.
    ඔහුගෙ කශේරුව fucKing Mahinda ඉදිරියේ අංශක අනුවක් ආනත වන්නේ ඔහුටද නොදැනුවත්වම ය.:විස්මය:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    netlife යනු ඉතා නම්‍යශීලී කශේරුවක් ඇත්තෙකි.
    ඔහුගෙ කශේරුව fucKing Mahinda ඉදිරියේ අංශක අනුවක් ආනත වන්නේ ඔහුටද නොදැනුවත්වම ය.:විස්මය:

    දවසේ කතාව
     
    • Dislike
    Reactions: ryandok

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    ආශ්චර්ය

    ashcharya
    ආශ්චර්ය සිංග්ලිෂ් වලින් ලියන්නේ .මම යුසේ කරන්නේ ගූගල් සිංහල
     
    • Dislike
    Reactions: ryandok

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    මහින්ද ලොක්ක කියන්නෙ ඇත්ත තමයි...:rofl:

    "ආසියාවේ ආශ්චර්යය" " අලුත් ශ්‍රී ලoකාවක්"


    මේවා ආශ්චර්ය දේවල් තමයි...
    මෙහෙම ගියොත් ඉතින් කොහොමත් ලoකාව අලුතින්ම තමයි හදන්න වෙන්නෙ..
    :rolleyes::rolleyes::rolleyes:
     

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    කොලබ කුණු කානු සුද්දකරලා නැහැ මාස 6 කින් විතර.
    ආයේ ගං වතුර ගලනවා කියන එක පුදුම වෙන්න දෙයක් නැහැ.
    ලොකුවට පපර පාන් ගහන් නැතුව පොඩි දෙය මුලින් කලානම්.
    ගං වතුර ගලන්නේ නැහැ.
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ඇලවේලි ටික සුද්ධ කරලා කානු ටික හදන්න අවුරදු 50 ක් යන්නෙහ බං .
    පොඩි දෙයක් වත් නොකර හැමදේකටම
    UNP එක හම ගැහුවට රටක් දියුණුවේ ද ?
    ඔයවගේ කතා වලට දැන් මොන්ටිසෝරි ළමයි වත් රවෙටෙන් නැහැ
    source.gif
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    අනේ හරකෝ! 400mm වැස්සොත් ඕන තැනක් යට වෙනවා.. තෝ වගේ ගොනෙකුට එකවත් තේරෙන්නේ නැද්ද?
    යකෝ ඕන රටක ලොකු වැස්සකට යට වෙන එක වලක්කන්න බෑ..

    USA උනත් 400mm වැස්සොත් යට වෙනවා..
    නොදන්නාකම ප්‍රදර්ශනය කරන්න එපා බන්!
    ඇමරිකාවේ කොහෙද බොල අපේ වගේ වැස්ස . අර ඩුබායි යට වෙන්නේ අවුරුද්දට දෙපාරක්ද කොහෙද වැස්සමත් . . අපේ යට වෙන්න හේතුව කානුවක් අස්සට ඔලුව දාල බලපන් එකේ තරම් කුනු මීතොටමුල්ලෙවත් නැ