ආදරය!!!

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    අවුරුද්දක් වගෙ බාල නම් අවුලක් නෑ
    මගේ යාලුවෙක් ඉන්නවා එයාට වඩා අවුරු
    ද්දක් වැඩිමල් කෙල්ලෙක් එක්ක යාලු
    ඒකට අවුරු
    දු 2 විතර තාම තියනවා
     

    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    :rofl::rofl: awlakzz na ... mage frnd kenek innawa uta 18i kellata 19i ..dan kella(akka :lol:) 2nd try clz enaw kolla nisa .. :lol:
     

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    මම දන්න කොල්ලෙක් ඉන්නවා උ ෙසට් ෙවන්නෙම අක්කලත් ඒක්ක
     

    Kalana_65

    Well-known member
  • තමන්ට වඩා බාල කෙනෙක්ට ගෑනු ලමයෙක් ආදරය කරන එක කිසිම වරදක් නෑ...දෙන්නට දෙන්නා තෙරුම් ගැනිමයි වැදගත්

    :love::love::love::love: I agree eith this........ mage Nanda mage Mamata wada 3yrs wadimal eth denna hari sathutin ennawa
     

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    ay ban me inne
    mata 17i kellata 18i sirawata kiyanne

    mekai aththama kathawa
    adare karanna wayas paratharaya gataluwak nevei

    a unata aniwa gedarin prashna danna ida thiyanawa
    ammala thaththala kiyana kathawath hari
    mokada kellonge ikmanata wayasa penawane
     

    Dr. Dre

    Member
    Mar 26, 2010
    286
    4
    0
    ow machang its true, mang 4 1/2 years mata wada 3years wedimal kellek love kala, sirawatama kala. mang eyawa marry karanna hema deyakma ready kala, eth eya den wena kollek marry kala.............

    e nisa adarayakata wayasa balapanne ne kiyana ekai mage mathaya......