try torrific aka btaccl but resum compatibility is da problem
ඔව් බන්.දවසකට 24GB දෙනවා.මං තනියෙන් ඒකෙන් මොනා කරන්නද බං.ඒකයි බෙදාගන්න හිතුවේ......ඒ වුනත් තාම දෙන්නයි බං ඉල්ලුවේ..machan ubata filefactory premium thiyenawada?elakiri
meka neda use karanne?
http://support.filefactory.com/kb/questions/111/What+is+the+FileFactory+Torrent+Uploader?

ඔව් බන්.දවසකට 24GB දෙනවා.මං තනියෙන් ඒකෙන් මොනා කරන්නද බං.ඒකයි බෙදාගන්න හිතුවේ......ඒ වුනත් තාම දෙන්නයි බං ඉල්ලුවේ..![]()
Filefactory premium account ekak thiyenawanam 2000MB wenakan torrent file leech karanna puluwan. soooo uba torrent file filefactory walata convert karala elakiriyanta help ekak denawa wagema elakiriyan filefactory file download karanawata ubata sallith hama wenawa. help karala sallith hambu kalata awlak ne. digatama karagena yanna. good luck.

ඔන්න ඉතිං උඹලා වරද්ද ගන්නවා.මං Torrents Filefactory එකට Upload කරලා ඒවා උඹලට Download කරන්න දෙන්නේ Trafficshare විදියට.ඒ කියන්නේ මට තියන Daily Traffic එකෙන් අඩු වෙනවා උඹලා Download කලාම.අනික මේ ලින්ක්ස් ඔක්කොම කෙලින්ම IDM එකට Add කරන්න පුලුවන්,Resume කරන්න පුලුවන්,එකවර ඕන තරම් Links Download කරන්න පුලුවන්.මගේ Account එකට දවසකට ලැබෙන 24GB අපතේ යන එක නවත්වන්නයි මෙහෙම කරන්නේ.නැතුව සල්ලි හොයන්න නෙවෙයි.අනික, Account එක share කරල නිකන් Account එකට කෙලවගන්න ඕන නෑනෙ...![]()
ne ban wereddak kiwwa ne. uba karanne ela wedak. hebey vidihak thiyenawa account ekata kelewenne nethiwa share karanna (premium cookies). man gawath account wagayak thiyenawa.eka demma kaloth uba ekath weradiyata hithai. passe dannam.