.:Torrents ===> Direct Link:.

adinindu

Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    ඔව් බන්.දවසකට 24GB දෙනවා.මං තනියෙන් ඒකෙන් මොනා කරන්නද බං.ඒකයි බෙදාගන්න හිතුවේ......ඒ වුනත් තාම දෙන්නයි බං ඉල්ලුවේ..:confused:

    uba premium account ekak gatthada?
    gana keeyada?
     
    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    Filefactory premium account ekak thiyenawanam 2000MB wenakan torrent file leech karanna puluwan. soooo uba torrent file filefactory walata convert karala elakiriyanta help ekak denawa wagema elakiriyan filefactory file download karanawata ubata sallith hama wenawa. help karala sallith hambu kalata awlak ne. digatama karagena yanna. good luck.
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    Filefactory premium account ekak thiyenawanam 2000MB wenakan torrent file leech karanna puluwan. soooo uba torrent file filefactory walata convert karala elakiriyanta help ekak denawa wagema elakiriyan filefactory file download karanawata ubata sallith hama wenawa. help karala sallith hambu kalata awlak ne. digatama karagena yanna. good luck.

    ඔන්න ඉතිං උඹලා වරද්ද ගන්නවා.මං Torrents Filefactory එකට Upload කරලා ඒවා උඹලට Download කරන්න දෙන්නේ Trafficshare විදියට.ඒ කියන්නේ මට තියන Daily Traffic එකෙන් අඩු වෙනවා උඹලා Download කලාම.අනික මේ ලින්ක්ස් ඔක්කොම කෙලින්ම IDM එකට Add කරන්න පුලුවන්,‍Resume කරන්න පුලුවන්,එකවර ඕන තරම් Links Download කරන්න පුලුවන්.මගේ Account එකට දවසකට ලැබෙන 24GB අපතේ යන එක නවත්වන්නයි මෙහෙම කරන්නේ.නැතුව සල්ලි හොයන්න නෙවෙයි.අනික, Account එක share කරල නිකන් Account එකට කෙලවගන්න ඕන නෑනෙ...:angry:
     
    • Like
    Reactions: lucky_lakshitha

    ne ban wereddak kiwwa ne. uba karanne ela wedak. hebey vidihak thiyenawa account ekata kelewenne nethiwa share karanna (premium cookies). man gawath account wagayak thiyenawa.eka demma kaloth uba ekath weradiyata hithai. passe dannam.
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    ne ban wereddak kiwwa ne. uba karanne ela wedak. hebey vidihak thiyenawa account ekata kelewenne nethiwa share karanna (premium cookies). man gawath account wagayak thiyenawa.eka demma kaloth uba ekath weradiyata hithai. passe dannam.

    RS/FS/HF/MU වගේ Accounts නම් Cookies වලින් දැම්මට අව්ලක් නෑ.මොකද ඕන තරම් Links හොයාගන්න පුලුවන්.ඒත් FF Links අඩුයිනේ.ඒ නිසා Cookies දාන එක තේරුමක් නෑ බන්.