ඉක්කාව

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
එහෙනම් ඕනන අපි කැපුන හෙට 2000 වැනි පෝස්ට් එක මගෙන අලුත්ම දෙයක් ඔයාලට කියල දෙනව

11.gif
 

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
"ඉක්කායි මායි ගාලු ගියා..ඉක්කා දාලා මං ආවා".....කිය කිය ඉඳපං හරි යයි......:rofl:
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉක්ක වැටෙන්න ගත්තම වෙලාවකට මොනව කලත් නවතින්නෙ නෑ
    සමහරු "ඉක්කයි මායි ගමට ගියා ඉක්ක දාල මං ආව" කියල හුස්ම ගන්නෙ නැතිව කියනව ඒත් හරියන්නෙ නෑ

    ඒ වෙලාවට මෙන්න මේක කරල බලන්න නිට්ටාවට සුවයි.


    ඇල් වතුර උගුරක් කටට ගෙන එය වාර හතකට ගිලින්න ඉක්කාව නවතී

    වතිල වෙද මහත්තයාගේ තවත් වැඩක්;)

    ane yako gon wedo !! umba oya wathura ugura eka parama beela balahan gudus gala ! :yes: :lol: ikkawa washpa wenawa eka paratama ! :yes: hath parak bonna ona naa
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    "ඉක්කායි මායි ගාලු ගියා..ඉක්කා දාලා මං ආවා".....කිය කිය ඉඳපං හරි යයි......:rofl:
    උබලා තම්යි එතකොට ඔය වසංගත කාරයො ඔක්කොම ගාල්ලට ගෙනල්ල දලා තියෙන්නෙ:rolleyes:
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    Prasad♠;8766959 said:
    මචං ඕක ටෙස් කරල බලන්ඩ ඉක්කා වට්ට ගන්න විදිහකුත් කියල දියන්කො..................................................

    ඉක්කාව හදගන්න ඕනනම් ඉස්සරවෙලා ඔය වතුර උගුර බොනකොට නහය අල්ලගෙන් බීපන්...:P :rofl: :P

    එතකොට ඉක්කයි...තරුයි...ඔක්කොම ෂුවර්...:lol::lol::lol::lol: