එහෙනම් ඕනන අපි කැපුන හෙට 2000 වැනි පෝස්ට් එක මගෙන අලුත්ම දෙයක් ඔයාලට කියල දෙනව
ela ela .....warenko heta dena gift ekakඑහෙනම් ඕනන අපි කැපුන හෙට 2000 වැනි පෝස්ට් එක මගෙන අලුත්ම දෙයක් ඔයාලට කියල දෙනව
එහෙනම් ඕනන අපි කැපුන හෙට 2000 වැනි පෝස්ට් එක මගෙන අලුත්ම දෙයක් ඔයාලට කියල දෙනව
ඉක්ක වැටෙන්න ගත්තම වෙලාවකට මොනව කලත් නවතින්නෙ නෑ
සමහරු "ඉක්කයි මායි ගමට ගියා ඉක්ක දාල මං ආව" කියල හුස්ම ගන්නෙ නැතිව කියනව ඒත් හරියන්නෙ නෑ
ඒ වෙලාවට මෙන්න මේක කරල බලන්න නිට්ටාවට සුවයි.
ඇල් වතුර උගුරක් කටට ගෙන එය වාර හතකට ගිලින්න ඉක්කාව නවතී
වතිල වෙද මහත්තයාගේ තවත් වැඩක්![]()
ikkawa washpa wenawa eka paratama !
hath parak bonna ona naaඋබලා තම්යි එතකොට ඔය වසංගත කාරයො ඔක්කොම ගාල්ලට ගෙනල්ල දලා තියෙන්නෙ"ඉක්කායි මායි ගාලු ගියා..ඉක්කා දාලා මං ආවා".....කිය කිය ඉඳපං හරි යයි......![]()

wathila kiyanne wedek da? Dj ekek nemida?
pattai bn...rep nam denna ba kiwwa...


Prasad♠;8766959 said:මචං ඕක ටෙස් කරල බලන්ඩ ඉක්කා වට්ට ගන්න විදිහකුත් කියල දියන්කො..................................................





වෙදකම ඩීජේ කරල දෙන පොරක්![]()

ඩිජේ වාත-ඉල
වාතයක් නොවි 2000 ගැහුවට... සුභපැතුම්... !



තැන්කු කීවා...........