TIENS pyramid scam ජාවාරමි ?

killershan

Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    MEthana keegahana godak aye Tiens AGENTS ! Ekattiyage customers adu wunoth ekattiya ewari. Ekai oya keeegahagena dagalanne !!:frown::frown::frown:

    TIENS ekata ahu wenna nam epa !!!
    :no::no::no::no:
     
    harsharuwan

    Member
    Sep 24, 2008
    13
    0
    0
    poddak mekata uththara denawada?:D

    So called high qulity product...:D

    Dietry suppliment risky nahe kiyala polawe hapi hapi kiyana TIENS eke inna merkerting kattiyata....:D

    P.S.-Data Base space eka aparade kiyala kiyanna epaa onna.
    :rolleyes::rolleyes:

    ඔයා කියන එක ඇත්ත හැම භාන්ඩයකටම වෙන වෙනම සහතික ඔනේ තමා. ටියැන්ස් සෑම අවුරුද්දකම මේවා අලුත් කර ගන්නවා. මා ලග හැම අවුරුද්දේ ඒවා නම් නෑ කිහිපයක් තියෙනවා.‍ ඇරත් ඔයා පොඩි ඔලුවෙ කැක්කුමටත් බොන පැන‍ඩෝල් පෙත්තට FDA තියෙනවාද කියල බැලුවද ?

    ඔයාට පොඩ්ඩක් වැරදිලා Tiens high calcium milk powder කියන්නේ එකක් Tiens Super Calcium Powder කියන්නේ තව එකක් ලංකාවේ තියෙන්නෙ Super Calcium Powder විතරයි

    ඒකේ මෙලමයින් වාර්ථාව මෙන්න

    melamine-test-report-for-hi-cal-i-ii-iii1.jpg

    CNN වාර්ථාව හොදට කියවන්න එකේ තියෙන අමුද්‍රව්‍ය 12 න් එකක් වත් ටියැන්ස් නිෂ්පාදන වල නැත, අනික ඒකෙ තියෙන විදියට ඒක උපකල්පනයක් විතරයි විද්‍යාත්මකව ඔප්පු කරපු දෙයක් නෙමේ.
     
    Last edited:

    FB hacker

    Member
    Oct 29, 2010
    343
    14

    pandol kattiya FDA thiyenawa kiyo kiyo yanne nahe ne :D
    lankwata gennwane eke melamine thiyenawa kiyala neme, TIENS product eheka thibuna kiyala thama thiyenne,A product ekath eke melamine thibune Europe hari anith rata wal walata melamine awlak nathi nisa wenna baha nee.ochara qulity kiyala kiyana nisa mama kiyanne.:D anika a investigation yata gahapu hatith eke kiyala thiyenawa,:D
    Dietry suppliment natural kiyala risk walin thoarayi kiyala promote karanna labenne nahe,thawa report kihipayak mama dakka.mama ewa dannam ewath':D

    oyagollon promote karana dieatry suppliment medical instrument or equipment siyalla scientificaly prove karalada ewayen sarthaka prathipala labenawa kiyala?.:rofl:
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,356
    4,657
    113
    නොපෙනෙන මානයේ
    Thanks for your reply

    නෙත් FM එක හොදට ඇහුවනම් තේරෙනව එකේ කරන්නේ ඒගොලලන්ගේ මතේ ඔප්පු කරන්න කියල.

    අස් වෙච්ච අය ගැන නම් ඇත්තටම දන්නේ නෑ (දන්නවා නම් කියන්න)

    මට මෙතන‍ට post කරන්න බැරි උනාට ටියැන්ස් එකට තියෙනවා, මෙම උපකරණ වෛද්‍ය උපකරණ නොවන නිසාත්, ‍බෙහෙත් නොවන නිසාත් CDDA එකේ අනුමැතිය අවශ්‍ය නොවන බවට Health Ministry එකෙන් දීපු සහතික.

    Dr. Benaragama මේක නොදැන කතා කරනව වගේ

    :lol: :lol: :lol:

    බළලා මල්ලෙන් එළියට පනී ...

    වෛද්‍ය උපකරණත් නෙවෙයි නම් ‍බෙහෙතුත් නෙවෙයි නම් මොනවද ඕව ... දැන් සචී මැරෙන්න හැදුව නේද 100 ගණනක්ගෙ ලෙඩ හොඳ කරල තියෙනව කියල :P

    පොඩ්ඩක් කියමුකො බලන්න එහෙනම් products ටික කාටත් දැනගන්නත් එක්ක :rofl:
     
    harsharuwan

    Member
    Sep 24, 2008
    13
    0
    0
    :lol: :lol: :lol:

    බළලා මල්ලෙන් එළියට පනී ...

    වෛද්‍ය උපකරණත් නෙවෙයි නම් ‍බෙහෙතුත් නෙවෙයි නම් මොනවද ඕව ... දැන් සචී මැරෙන්න හැදුව නේද 100 ගණනක්ගෙ ලෙඩ හොඳ කරල තියෙනව කියල :P

    පොඩ්ඩක් කියමුකො බලන්න එහෙනම් products ටික කාටත් දැනගන්නත් එක්ක :rofl:

    පනින්න ටියෑන්ස් එ‍කේ බළලෙක් නම් නෑ
    ටියැන්ස් එකේ තියෙන්නේ සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ හා අතිරේක ආහාර වර්ග පමණයි. ඒව තියෙන්නේ ලෙඩ හොද කිරීමට නොවේ ලෙඩ වලින් වැලකිල ඉන්න.
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    පනින්න ටියෑන්ස් එ‍කේ බළලෙක් නම් නෑ
    ටියැන්ස් එකේ තියෙන්නේ සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ හා අතිරේක ආහාර වර්ග පමණයි. ඒව තියෙන්නේ ලෙඩ හොද කිරීමට නොවේ ලෙඩ වලින් වැලකිල ඉන්න.
    I repeated this several time in this thread but still asking again and again... :dull:
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,356
    4,657
    113
    නොපෙනෙන මානයේ
    හික්ස් ... අනේද කියන්නෙ :D

    කොහොමත් ඔය පිරමිඩ් කොරන කට්ටියගෙ හැටියක් තම්යි ... අහන ප්‍රශ්ණ වලට උත්තර නොදී වටේ යන එක ... එක්කො කියයි අපිට ඕවට උත්තර දෙනවට වඩා කරන්න වැඩ තියෙනවයි කියල ... :rolleyes:

    මම කවදාවත් හිතුවෙ නෑ මගේම post එකක් මටම quote කරගන්න වෙයි කියල :lol: :lol:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    I want to tell you this
    i like this company none of any other reason thats best beze they very best quality products.
    i used codecepts, tiens hypotential comb.there are some other .. its the best one i have used .. cz i coud get rid of tha migrate i have suffored somany years t
    and codycepts really really happy cz thats best for me....... thats why i trust i dont care these article cz i have my own experience :D
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,356
    4,657
    113
    නොපෙනෙන මානයේ
    I want to tell you this
    i like this company none of any other reason thats best beze they very best quality products.
    i used codecepts, tiens hypotential comb.there are some other .. its the best one i have used .. cz i coud get rid of tha migrate i have suffored somany years t
    and codycepts really really happy cz thats best for me....... thats why i trust i dont care these article cz i have my own experience :D

    ඔය ටික කට පාඩම් කරල තියාගන්න .. පොලෝසියට මාට්ටු උනාම කියන්න දෙයක් තියෙන්නත් එපයි :lol: :lol:
     
    Snake eyes

    Member
    Nov 18, 2009
    1,932
    69
    0
    Negombo,Now in U.K
    mama eke member kenek neme
    eth eke meeting ekakta giya
    ethanadi B.C.M eka use kala eka aththatama hoda machine ekak
    mara fit ekak enawa eke 15 mins hitapuwahama
    B.V kiyala tablet ekak use kara eketh hada behethak
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,684
    4,557
    113
    i didn't knew much abt da Tiens thing at all .but going through this thread i got to knw tht da goods tht they sell are actually manufactured in china and thts good enough me not to buy them :baffled: