මේකේ වැරද්දක් තියෙනවා, පෝස්ට් ගාන වැඩිවීම අනුව ඇක්ටිව් කියන එක නිගමනය කරනවානම් ඒක වැරදී..
රෙප් වැඩී කියලා හොඳයි කියන්නත් බෑ...
තව දේවල් බලන්න ඕනා හොඳයි කියන්නනම්..
රෙප් වැඩී කියලා හොඳයි කියන්නත් බෑ...
තව දේවල් බලන්න ඕනා හොඳයි කියන්නනම්..


මේකේ වැරද්දක් තියෙනවා, පෝස්ට් ගාන වැඩිවීම අනුව ඇක්ටිව් කියන එක නිගමනය කරනවානම් ඒක වැරදී..
රෙප් වැඩී කියලා හොඳයි කියන්නත් බෑ...
තව දේවල් බලන්න ඕනා හොඳයි කියන්නනම්..
තව දෙයක් තියෙනව...ඔය Rep system එක ආවෙ ටිකක් පහුවෙලා...ඇත්තතම කිව්වොත් ගොඩක් පහුවෙලා.ඉස්සර ලොකු සේවයක් කරපු අයට නොලැබුනු වාසියක් අලුත් ..ඒ කිව්වෙ rep system එක දැම්මට පස්සෙ Active වුනු අයට ලැබුන...ඒ අය අඩු Posts ගණනකින්ම ලොකු තැනකට ආව කියල කියන්න පුලුවන්.ඒත් ඒකෙ පදනමක් නැහැ.මොකද rep system ආවෙ මම කිව්ව වගේ පහුවෙලා.මුල් කාලේ ඉඳන්ම තිබුනනම් අපි කාටවත් අල්ලන්න වෙන්නෙ නෑ.ඒතරම් වැඩ කරපු අය හිටිය Elakiri එකේ.![]()






Ai SPAM karayo??සහෝදරය කියන එක ඇත්ත, පෝස්ට් ගානෙන් හොද කෙනා හොයන්න බෑ සමහරු එලිවනකන් නිදි මරාගෙන එක එකාට කුණු හරුපෙන් බැන ගන්නනව එතකොට පෝස්ට් ගාන නිකන්ම අප් වෙලා
nice
but Aduma Post Ganakin Vadima Rep ganakata avanam ... ethana thama.. Excellent Membersla kiyanne
R+


ඔතන ඕක්කොම හොදයි ඒත් එක්කෙනෙක් ගැන මගෙ ඒ තරම් පැහැදීමක් නෑ.....

සහෝදරය කියන එක ඇත්ත, පෝස්ට් ගානෙන් හොද කෙනා හොයන්න බෑ සමහරු එලිවනකන් නිදි මරාගෙන එක එකාට කුණු හරුපෙන් බැන ගන්නනව එතකොට පෝස්ට් ගාන නිකන්ම අප් වෙලා


i ccccccccccccccc![]()


මම නිකමට කියන්නම්, වැඩිම පෝස්ට් තියෙන අයගේ ත්‍රෙඩ්ස් බලන්න එකම section එකකට සීමාවෙලා...




samahara dethun denekta hara anik ewunta nam sira
top thoraddi man nam kiyanne no of good threads + reps baluwoth hodai
![]()

අපි තරඟයක් තියමු, දැනට වැටිලා තියෙන හොඳම ත්‍රෙඩ් එක බලන්න...
ත්‍රෙඩ් එකට ලැබුන රෙප්ස් ඕනා නම් බලන්න පුළුවන්නේ first පෝස්ට් එකෙන්![]()
eketh prob ekek thiyanawa... kenekta hoda/ kenekta wedagath thread ekak anith ekekta hoda nowenna puluwan...
ekathama mama post wedima saha rep wedima aya demme... eka aniwaryan ma senior members lath innawa.
සහෝදරය කියන එක ඇත්ත, පෝස්ට් ගානෙන් හොද කෙනා හොයන්න බෑ සමහරු එලිවනකන් නිදි මරාගෙන එක එකාට කුණු හරුපෙන් බැන ගන්නනව එතකොට පෝස්ට් ගාන නිකන්ම අප් වෙලා
හොඳ ත්‍රෙඩ් එකක් හැමකෙනාටම හොඳයි.. සමහරු ඒවට රිප්ලයි නොකරට ඒකෙන් ගන්න තියෙන දේ ගන්නවා..
හොඳයි කියලා කමෙන්ට් තියෙන ත්‍රෙඩ් එකක මේක වැඩක් නෑ කියලා කමෙන්ට් වැටිලා නෑනේ..
eka mama piliganne ne... download section eke thiyana thread hema kenatama hodada??? ne ne
samahara hoda thread yata yanawa comment podden... samahara ewa uda kisima therunak nethuwa..... " what are u going now" kiyala thread ekak hemadama uda... ethi wede mokadda?? but eka nisa site eka active wenawa... oyage mathe weradi
හොඳ ත්‍රෙඩ් එකක් හැමකෙනාටම හොඳයි.. සමහරු ඒවට රිප්ලයි නොකරට ඒකෙන් ගන්න තියෙන දේ ගන්නවා..
හොඳයි කියලා කමෙන්ට් තියෙන ත්‍රෙඩ් එකක මේක වැඩක් නෑ කියලා කමෙන්ට් වැටිලා නෑනේ..