කට්ටිය පොඩි හෙල්ප් එකක් දෙන්න...මගේ හැම browser එකේම (Firefox,Internet Explorer,Chrome) මෙහෙම වෙනවා..පෙළක් site වලට ගිහින් ඒවගේ link right click karala, open in new tab දුන්නම මෙහෙම එනවා..ඇයි එහෙම එන්නේ..කලින් එහෙම වුනේ නැ..මම ලඟදි අලුතෙන් windows දැම්මා..ඊට පස්සේ තමා මෙහෙම වුනේ..මම හිතන්නේ..මොකක් හරි install වෙලා නැ වගේ..දන්න කට්ටිය උදව්වක් කරන්න.....

දැන් මේ site එකේ More Detail උඩ right click කරලා open in new tab දුන්නම එන්නේ මෙහෙම තමා...ඇයි එහෙම වෙන්නේ.....

දැන් මේ site එකේ More Detail උඩ right click කරලා open in new tab දුන්නම එන්නේ මෙහෙම තමා...ඇයි එහෙම වෙන්නේ.....