Suranga84-පීචන් වැඩ කරන්න එපා

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Suranga84-පීචන් වැඩ කරන්න එපා

    ඔයාල කවුරුත් දන්නවනෙ මේක ඉන්න සුරංගයා suranga84
    මිනිහ මේකෙ මහ ලොක්කෙක් වගේ හිටියට මිනිහ තාමත් ඉස්කෝලෙ යනව කොළඹ ජාත්‍යන්තර පාසලකට යන්නෙ, කොහොම හරි මේ ලගදි මිනිහ ඉස්කෝලෙ යද්දි අහම්බෙන් වගේ මගේ කැමරාවට හසුකරගන්න පුලුවන් උනා.. කොහොමද කිට් එක

    මෙන්න බලන්නකො
    :P:P:P:P:P

    cis.jpg

    තව වැඩක් ඔයාල දන්නවද මිනිහ එලකිරි එකට ඇවිත් ඊයෙට (20) අවුරුදු 4 ක්
    ඉතිං මෙන්න මගෙන් සුරංගට හැරමිටියෙන් යනකන් එලකිරි එකේම ඉන්න ලැබේවා කියල
    සුභපැතුම්

    38.gif

    Last edited:

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ක්න්ග්‍රැජුලේශන්ස් මචං .... මට මතක විදියට මූ ඉන්ජනේරු පැටියෙක්.:P
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ක්න්ග්‍රැජුලේස්ශන්ස් මචං .... මට මතක විදියට මූ ඉන්ජනේරු පැටියෙක්.:P

    ක්න්ග්‍රැජුලේස්ශන්ස්

    අපෝ..තව ටිකෙන් දිව උලුක්කු වෙනවා..:eek::eek:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔයාල කවුරුත් දන්නවනෙ මේක ඉන්න සුරංගයා suranga84
    මිනිහ මේකෙ මහ ලොක්කෙක් වගේ හිටියට මිනිහ තාමත් ඉස්කෝලෙ යනව කොළඹ ජාත්‍යන්තර පාසලකට යන්නෙ, කොහොම හරි මේ ලගදි මිනිහ ඉස්කෝලෙ යද්දි අහම්බෙන් වගේ මගේ කැමරාවට හසුකරගන්න පුලුවන් උනා.. කොහොමද කිට් එක

    මෙන්න බලන්නකො
    :P:P:P:P:P

    cis.jpg

    තව වැඩක් ඔයාල දන්නවද මිනිහ එලකිරි එකට ඇවිත් ඊයෙට (20) අවුරුදු 4 ක්
    ඉතිං මෙන්න මගෙන් සුරංගට හැරමිටියෙන් යනකන් එලකිරි එකේම ඉන්න ලැබේවා කියල
    සුභපැතුම්

    38.gif

    මම බය උනා..:oo: තෑන්ක්ස් වෙදා... උඹව කන්න හිතෙනවා ෆොටෝ එක දැක්කම:growl: