Suranga84-පීචන් වැඩ කරන්න එපා
ඔයාල කවුරුත් දන්නවනෙ මේක ඉන්න සුරංගයා
suranga84
මිනිහ මේකෙ මහ ලොක්කෙක් වගේ හිටියට මිනිහ තාමත් ඉස්කෝලෙ යනව කොළඹ ජාත්‍යන්තර පාසලකට යන්නෙ, කොහොම හරි මේ ලගදි මිනිහ ඉස්කෝලෙ යද්දි අහම්බෙන් වගේ මගේ කැමරාවට හසුකරගන්න පුලුවන් උනා.. කොහොමද කිට් එක
මෙන්න බලන්නකො

තව වැඩක් ඔයාල දන්නවද මිනිහ එලකිරි එකට ඇවිත් ඊයෙට (20) අවුරුදු 4 ක්
ඉතිං මෙන්න මගෙන් සුරංගට හැරමිටියෙන් යනකන් එලකිරි එකේම ඉන්න ලැබේවා කියල
සුභපැතුම්

Last edited:

තෑන්ක්ස් වෙදා... උඹව කන්න හිතෙනවා ෆොටෝ එක දැක්කම