රැග ලිංගික වදයක් සේ.....

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මොනා කරන්නද. Seniors ල Juniors ලව rag කරනවා ඊට පස්සේ Juniors ල Seniors වුනාම ඒගොල්ලොත් rag එක පටන් ගන්නවා.මේක චක්‍රයක් වගේ වැඩකරනවා. කවදාවත් ඕක නවත්වන්න බැරිවෙයි. කරන්න තියන එකම දෙය එකට මුහුනදෙන්න පුලුවන් විදිහට නවකයින්ව පුරුදු කරන එක විතරයි. If we make them tough guys, they will undergo any sort of harassment. We have to give them the commando training of how to survive torture from the senior ' Terrorists'
     
    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala

    sira machan.. very true....
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    මොනා කරන්නද. Seniors ල Juniors ලව rag කරනවා ඊට පස්සේ Juniors ල Seniors වුනාම ඒගොල්ලොත් rag එක පටන් ගන්නවා.මේක චක්‍රයක් වගේ වැඩකරනවා. කවදාවත් ඕක නවත්වන්න බැරිවෙයි. කරන්න තියන එකම දෙය එකට මුහුනදෙන්න පුලුවන් විදිහට නවකයින්ව පුරුදු කරන එක විතරයි. If we make them tough guys, they will undergo any sort of harassment. We have to give them the commando training of how to survive torture from the senior ' Terrorists'
    hm,yep
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    බුද්ධිමත් :-)rolleyes:) මානසික ලෙඩ්ඩු

    මොනා කරන්නද. Seniors ල Juniors ලව rag කරනවා ඊට පස්සේ Juniors ල Seniors වුනාම ඒගොල්ලොත් rag එක පටන් ගන්නවා.මේක චක්‍රයක් වගේ වැඩකරනවා. කවදාවත් ඕක නවත්වන්න බැරිවෙයි. කරන්න තියන එකම දෙය එකට මුහුනදෙන්න පුලුවන් විදිහට නවකයින්ව පුරුදු කරන එක විතරයි. If we make them tough guys, they will undergo any sort of harassment. We have to give them the commando training of how to survive torture from the senior ' Terrorists'

    :yes::yes:

    මුන්ගේ ශිෂ්‍ය භාවය අහෝසි කරලා campus වලින් එලවන්න ඕනේ. සක්කිලි හැත්ත :angry::angry::angry:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    බුද්ධිමත් :-)rolleyes:) මානසික ලෙඩ්ඩු

    ඔය කැ* වැඩේට සම්බන්ධ වෙන ඉතාම සුළුතරයක් පිරිස ගැන විතරක් අහල තියන නිසයි උඹ අපි හැමෝටම පොදුවේ බනින්නෙ :(
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ඔය කැ* වැඩේට සම්බන්ධ වෙන ඉතාම සුළුතරයක් පිරිස ගැන විතරක් අහල තියන නිසයි උඹ අපි හැමෝටම පොදුවේ බනින්නෙ :(

    sry මචො.. මම මේවා කරන උන්ට target කරලයි එහෙම කීවෙ
    උන් ටික නිසා තමයි වැරැදි ආකල්පයක් පිටට එන්නෙ!
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    කෑම්පස් ගියපු උන් ආර්මාර්ථකා මී....මුන් පොඩි මිනිහාගේ පවා සල්ලි වලින් ඉගෙන ගෙන රටින් පෑනලා සුපෝපබොගී ජීවිත ගෙවනවා.රජයේ සල්ලි වලින් ඉගෙන ගන්නවා නම් මුන්ට රට යන එක තහනම් කරන්න ඕනි..එතකොට ප්‍රයිවට් විෂ්ව විද‍යාල ගෙන්න ඕනි නෑ.:no::no::no::no::no::no: