(Ek Radio) 2010 Nov 21st Discover MiliN with Tckrockz

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මිසිස් පෙරේරා එක්ක යනවා. මේ එලකිරි එකෙන් සෙට් වෙලා ගිය එකක්නේ.
    එයා එක්ක ඕන තරම් ඇවිදිනවා.
    ගස් අස්සේ රිංගලා හොඳ පින්තූර ටිකක් ගත්තා. ඒ ටික ඉක්මනින් දාන්නම්කෝ.

    මම යනවා නිදියන්න. හැමෝටම සුභ රාත්‍රියක්.

    ElaKiri Traveler "Journey to Horton Plains"

    Will Be Soon!

    155078_172003696161494_100000555951503_518052_6757989_n.jpg

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    මිසිස් පෙරේරා එක්ක යනවා. මේ එලකිරි එකෙන් සෙට් වෙලා ගිය එකක්නේ.
    එයා එක්ක ඕන තරම් ඇවිදිනවා.
    ගස් අස්සේ රිංගලා හොඳ පින්තූර ටිකක් ගත්තා. ඒ ටික ඉක්මනින් දාන්නම්කෝ.

    මම යනවා නිදියන්න. හැමෝටම සුභ රාත්‍රියක්.

    ElaKiri Traveler "Journey to Horton Plains"

    Will Be Soon!

    155078_172003696161494_100000555951503_518052_6757989_n.jpg

    gud nyt machan
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    මිසිස් පෙරේරා එක්ක යනවා. මේ එලකිරි එකෙන් සෙට් වෙලා ගිය එකක්නේ.
    එයා එක්ක ඕන තරම් ඇවිදිනවා.
    ගස් අස්සේ රිංගලා හොඳ පින්තූර ටිකක් ගත්තා. ඒ ටික ඉක්මනින් දාන්නම්කෝ.

    මම යනවා නිදියන්න. හැමෝටම සුභ රාත්‍රියක්.

    ElaKiri Traveler "Journey to Horton Plains"

    Will Be Soon!

    GN Perera bro :)
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :P:P:P

    ඔය කිව්වේ කතාවක්. ඕක උඩ නග්ගලා මාව කොහෙදෝ ගෙනියන්න අපේ කස්ටිය කතා උනා. අපි ගියේ මේකේ.

    ඔය මම යන්න කලින් ඇන්ජිම චෙක් කරනවා. වටිනා එලකිරි සාමාජිකයෝ ටිකට යන්න සුදුසු තත්වෙක තියනවාද බලන්න.

    :P

    ekane....Big Brother kiyanne....:love: