අනේ ලොකු අයියේ. අයියා දන්නවානේ අපි ඕවාට නෑ කියලා. වෙන කාගෙද....
)lagadima ubalage gedara ennath one ban........

♥-Aurora-♥;8803047 said:Nice work bro! rep++ ~♥~
මේ ඔයාලා ඕකෙ දෙවෙනි ගේට්ටුව හරියෙ තියෙන වැසිකිළි පාවිච්චි කලේ නැද්ද? කට්ටිය හෝර්ටන් යනව නම් අනිවා ඒකත් බලන්න! මැක්සා අත්දැකීම! (පිටි පස්සෙ බිත්තියක් නෑ. බෑවුම් වෙච්ච කැලයක් දිහා බලාගෙන තමා වැඩ කරන්න තියෙන්නෙ. බිමත් මොකක් හරි වෙනසක් තිබුනද කොහෙද, දැන් මතක නෑ)

ඔවු ඔවු , ජේකේ කිවුව ගෝන්නු බීපුවලු..
(අපි නොදන්න මොනර තැන්න {හෝර්ටන් තැන්න} කිවුවලු)
Fattama Seen eka tama eka.....Mata danut matak weddi heeena yanawa...
Kalin kiyapu eka suddata terunee naaa.
sudda apahu ahapuwama Chamikata
Harii wchanayak awe naa ee welawe lop una gaman damma Sinhala Wachanayak
![]()
![]()
![]()

♥-Aurora-♥;8803047 said:Nice work bro! rep++ ~♥~
මේ ඔයාලා ඕකෙ දෙවෙනි ගේට්ටුව හරියෙ තියෙන වැසිකිළි පාවිච්චි කලේ නැද්ද? කට්ටිය හෝර්ටන් යනව නම් අනිවා ඒකත් බලන්න! මැක්සා අත්දැකීම! (පිටි පස්සෙ බිත්තියක් නෑ. බෑවුම් වෙච්ච කැලයක් දිහා බලාගෙන තමා වැඩ කරන්න තියෙන්නෙ. බිමත් මොකක් හරි වෙනසක් තිබුනද කොහෙද, දැන් මතක නෑ)
e gana nam echcra mathakayak naa ne 
අහ් මචං...අර චොකලට් ටික මං අමතක වෙලා ගෙදර ගෙනත්![]()
gaddima kiyala gatathe kattiyatama amathaka wunaama gedara geniyanawa kiyala 
අම්මෝ කොහොමද මූ අර එක ඩයල් එකකගෙන් ඇහුවෙ you in real fun know![]()