හැමෝම IDM ගැන therad දානවනේ. එත් මම හිතුව IDM එකේ ඔයාලා දන්නේ නැති දෙයක් කියලා දෙන්න
IDM නැති අය මේ ලින්ක් එකෙන් downlaod කර ගන්න
http://rapidshare.com/files/429303652/IDM.v5.19.5.by.tano1221.rar
මෙතැනින් අපිට permium account තියෙනවනම් add කරන්න පුළුවන් but megauplad & fileserve account දුන්නට සමහර වෙලාවට වැඩ කරන්නේ නැ. ඒ නිසා ඒ account ඔයාලා use කරන web browser එකට add කරන්න.
තව තියෙන පහසුකමක් තමයි files එක එක downlaod පුළුවන් වීම. එතකොට එක file එකක් download කරලා ඉවර වුණාම අනිත් file එක auto download වෙන්න ගන්නවා.
ඉසේල්ලම main downald queue එක on කර ගන්න (අඩු ස්පීඩ් එකක් නම් තියෙන්නේ files 1,1 download වෙන්නද, වැඩි ස්පීඩ් එකක් නම් තියෙන්නේ තමාට කැමති files ගානක් දෙන්න.
1. මේකෙන් අපිට files download වෙන්න තියෙන තැන් වෙනස් කර ගන්න පුළුවන් ex- 1 part එක ඕනෑ නම් අන්තිමට download වෙන්න දාන්න පුළුවන්.
2. මේකෙන් අපිට downlad වෙන්න දාල තියෙන files අයින් කරන්න පුළුවන්.
3. මේකෙන් අපිට new downald queue එකක් හදා ගන්න පුළුවන්.
4. මෙතනින් download වෙන එක start කරන්න පුළුවන්.
5. මෙතනින් download වෙන එක stop කරන්න පුළුවන්.
තව තියෙන පහසුකමක් තමයි downlad වෙලා ඉවර වුණාම or downlad වෙන්න පටන් ගත්හම අපිට එක sound එකකින් දැනුම් දෙන එක. තමා කැමති sound file එකක් මෙතැනට දෙන්න
වැදගත් දෙයක් නම් comment එකක් දාල REP++ දීලා යන්න අමතක කරන්න එපා

Last edited: