මෙහෙමයි මචන් පලවෙනි සිංදුව තමයි අපේ හදවත් වලට වැඩියෙන්ම දැනෙන්නේ..
ඒත් මේක ආයෙ සුරේන්ද්ර කිව්වෙ නැත්නම් අපිත් මේ සිංදුව මේ වෙලාවෙ අහන්නෙ නෑනෙ
ඒක අළුතින් ගායනා කරණ එකෙන් තවත් අළුත් පිරිසක් අතරට මේ සිංදුව යනවා.
ඒකයි පරණ සිංදු අළුතුන් කියන එකේ තියෙන හොඳ.
good post bro.
1st eka hodai

Mehemai machng mama hithana widi hata a sindu akueth wenna oone bt mul gayakayata padarachakayata, sangeethawediyata agaurawayak nowana widihata greshage song eka mage hithta waduna.. eke thiyena opera tuch eka nisa
parana eka hodai
original eka hodayi.
mamanum kamathi 1st version ekata thamai banz...
මෙහෙමයි මචන් පලවෙනි සිංදුව තමයි අපේ හදවත් වලට වැඩියෙන්ම දැනෙන්නේ..
ඒත් මේක ආයෙ සුරේන්ද්ර කිව්වෙ නැත්නම් අපිත් මේ සිංදුව මේ වෙලාවෙ අහන්නෙ නෑනෙ
ඒක අළුතින් ගායනා කරණ එකෙන් තවත් අළුත් පිරිසක් අතරට මේ සිංදුව යනවා.
ඒකයි පරණ සිංදු අළුතුන් කියන එකේ තියෙන හොඳ.
good post bro.
Parana eka ෆට්ට..............................
1st n 3rd z Best.........
මාත් එකඟයි ඔය අදහසට..... පරණ සිංදුවට කියන ලොකුම තැන සහ ගෞරවය ලැබෙන්න ඔන.... ඒත් අනිත් ඒවටත් අස කරන කට්ටියක් ඉන්නවා... සින්දුවට හානියක් වෙන්නැති එකයි වැදගත්.... විජයගෙ හඬ නම් විශිෂ්ඨයි.....
parana eke gathiya vedi![]()
mama dakapu maxa ma remake ekak thai meka. marama qulity widiyata karala tiyanawa
ewata ahalakatawath kitu wenna aluth ayata be.....
eth ada neththe mona tec ekada ? e okkoma thibilath ada thamath old ewata gahanna be ;;;