files download කරන්න IDM

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,264
    4,400
    113
    ඇයි එන්නද
    හරියට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්නම්, youtube videos වගේ flash videos අපිට IDM වලින් ගන්න පුළුවන්.
    ඒකට හරිම ලේසී... ඒ ගැනත් කට්ටිය දැනුවත් කරන්න හිතුවා. කෙලින්ම button එකක් එනවා download කරන්න.

    capturebp0.jpg

    elaz