Machanla,
අද උදේ ඉඳන් Godaddy වල host කරපු එක Website එකකටවත් vist කරන්න බැ.

අනේ මන්දා..... SLT එන්න එන්නම.... චාටර් වෙනවා....
මේකටත් ඩයලොග් එකට විච්චි දේ වෙයිද මන්දා?

jk

mage site eka weda karanneth na monada den karanne ?? hosting maru karanna weida??