අවුරුදු 30 පනිනකල් බදින්න බැලු

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඇත්ත වෙන්න ඇති :yes: වරදින වෙලාවල් තියෙනව හොරුත් ඉන්නව. මිනිස්සු කරන්නෙ හොරු ටික අල්ලගෙන ශාස්ත්‍රය බොරුයි කියල කෑගහන එක. ඉතිං ඒව විනාශ වෙලාම යනව :(
 
  • Like
Reactions: csstudio

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,688
    113
    colombo
    LINDA_ADERSON_22:22624554 said:
    ඔය කියන විදියට උබට කෙල්ලෙක් හරියන්නේ නෑ එහෙනං......... මේකේ ටූ පක් ද ටොපක් ද කියල උට්ටෙක් හටියා සැට් කොරගනින් :rofl:

    මගේ කේන්දරේත් අරං ගිහිං බලන්න ඕනි ඇත්තටම මොනවා කියයිද දන්නෑ
     
    ඇත්ත වෙන්න ඇති :yes: වරදින වෙලාවල් තියෙනව හොරුත් ඉන්නව. මිනිස්සු කරන්නෙ හොරු ටික අල්ලගෙන ශාස්ත්‍රය බොරුයි කියල කෑගහන එක. ඉතිං ඒව විනාශ වෙලාම යනව :(

    :( :(
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මගේ කේන්දරේත් අරං ගිහිං බලන්න ඕනි ඇත්තටම මොනවා කියයිද දන්නෑ

    උබ කේන්දර බලන තැනකට යන්න එපා...... උක බලල නාඩි වාක්‍ය කියන තැනකට පළයන්
     
    • Like
    Reactions: csstudio

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,688
    113
    colombo
    LINDA_ADERSON_22:22626126 said:
    මගේ කේන්දරේත් අරං ගිහිං බලන්න ඕනි ඇත්තටම මොනවා කියයිද දන්නෑ

    උබ කේන්දර බලන තැනකට යන්න එපා...... උක බලල නාඩි වාක්‍ය කියන තැනකට පළයන්

    ඒ කොහේ බන්?
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ලංකාවේ ප්‍රසිද්ධ ජෝතිෂ්‍ය වේදියෙක් ඉන්නවා අපේ පැත්තේ. නම් ගම් කියන්න බැ. උබලා දන්නවනේ මම ජෝතිෂ්‍ය පිලි ගන්නෙ නැහැ කියලා. අපේ අම්ම එයාට කියලා ගෙපල් කපන්න නැකතක් හදා ගන්න ගියා. අද තමයි ඌ ඒක අරන් යන්න එන්න කිව්වෙ. අද මම අම්මව තියලා මම තනියම ගියා. මගේ කෙන්දරෙත් දාගෙන ගියා. මම අර වැඩෙත් කර ගන්න ගමන්, හෙමින් සීරුවේ කෙන්දරෙත් බලවා ගත්තා.
    මූ අධ්‍යපනය​, ශරීර සෞඛ්‍ය ගැන මුලින් නොකියා කිලින්ම මගේ කසාදේ ගැන කියන්න ගත්තා. මූ ගත්ත කටටම කියපි උබට අවුරුදු 30න් පස්සෙ තමයි කසාදයක් හරි යන්නෙ කියලා. කෙල්ල නම් හොද එකක් කිව්වා. ඉවසන් එන්නලු. දැන් මැරීගෙන ලව් කරන්න එපා කිව්වා. සල්ලි නාස්ති කරන්නෙ නැතුව බැංකු පොතක දාලා ඉතුරු කරන්න කිව්වා. බලපන් ඉතින් ඌ මාව දන්නෙවත් නැතිව කියපු දේ ඇත්තනෙ. මම කෙල්ලො කීයකට ලව් කරලා ඇත්ද​? ඒ බැල්ලියෝ මගේ සල්ලි ටිකටත් කෙලවලා මාරු උනා. :angry:

    සිරාවට මට කෙල්ලො සෙට් වෙන්න වගේ ඇවිත් සල්ලි ටිකට විදලා මාරු වෙනවා. ගිය මාසේ මම දාපු පහල තියන thred එක උබලට මතක​ඇතිනේ. ගොඩක් උන් කිව්වේ ඒ කෙල්ල මට සෙට් වෙයි කියලා. සාමාන්‍යයෙන් ඒවගේ සීන් වල වෙන්නෙ එහෙම තමයි. කරුමේ කියන්නෙ ඒ කෙල්ලවත් මට සෙට් උනේ නැහැ.:(
    http://www.elakiri.com/forum/showthread.php?t=1825794

    මම ගියේ ජෝතිෂ්‍යකාරයෝ ඇත්ත කියනවද කියලා පොඩි චෙකින් පාරක් දාන්න​.:D දැන් ඉතින් හිතටනිවනක් නෑ.
    අනේ මන්දා මේ යන විදියට අවුරුදු 30 පනිනකල් ඉන්නම වෙයිද​?:confused:

    හරි සරලයි නේ මලේ සීන් එක,
    ඌම කියනව උඹට 30 පනිනකන් මගුලක් හරි යන්නෙ නෑ , බොරුවට ඕව පස්සේ ගිහිල්ල සල්ලි නාස්ති කරන්න එපා කියල.
    උඹත් ඕක ඔලුවේ තියං සෙට් වෙන්න එන කෑල්ලත් ස්කිප් කරනව ,
    30 පන්නම උඹ හොඳට ට්‍රයි කරනව මොකෝ දැන් අරුත් කියල නේ තියෙන්නෙ, වැඩේ හරි යනව,
    ඌ කිව්ව එක හරි යනව ,
     
    • Like
    Reactions: csstudio

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    There's never a right time for anything.

    මම බඳින්න බැලුවේ නැහැ. ළමයෙක් හම්බ උනා මට කැමති නමක් දැම්ම වෙලාවල් බැලුවේ නැහැ. ගෙයක් ගත්ත, මට පුළුවන් වෙලාවට ගෙවදුනා, වෙලාවල් බල බල හහිටියේ නැහැ :D
     
    • Like
    Reactions: csstudio

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මෙහෙමනේ මචන් අපි පොඩි කාලේ ඉදලා Brainwash වෙලා ඉන්නේ ඔය දේවල් වලට.
    ඔන්න බලපන් උ කිව්වා නම් උබට සුරයක් බැදපන් කෙල්ලෙක් අනිවා සෙට් වෙනවා මාස 3ක් යන්න
    කලින් කියලා. උබට කෙල්ලෙක් සෙට් වෙනවා අනිවා. It's all about mindset. උබේ belief සෙට්
    එකක් තියෙනවා යටිහිතේ. ඒවා වෙනස් වෙන්න නම් ආපහු brainwash වෙන්න ඕනි. ඒක ලේසි නැහැ
    මොකද අපි පොඩි කාලේ ඉදලා අහලා,දැකලා,අත්දැකීම් විදපු දේවල් යටිහිත එහෙම ලේසියෙන් බැහැර
    කරන්නේ නැහැ. උබ කිව්වට මේවා බොරු කියලා යටිහිත කවදාවත් තේරුම් ගන්නේ නැහැ. මොකද උ
    ඇස් දෙකෙන් දැකපු දේවල් , අත්දැකීම් විදපු දේවල් බොරු කියලා කියන්නද කියන්නේ උබ කිව්වා පලියට .

    ඉතින් මේ තර්කෙන් ගත්තම ජෝතිශ්‍යගේ දෙපැත්තම තියෙනවා. හොද දියුණුවට Belief එකක් හැදෙනවා
    වගේම. උබට වුනා වගේම අවරුදු ගානක් බලන් ඉන්නත් වෙයි. මොකද ඒකත් belief එකක්.
    ;);)
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    :yes:
     
    JayeSL

    Member
    Dec 15, 2017
    174
    54
    0
    මම ගියේඌ කියන දේ ඇත්තද කියලා චෙක් කරන්න​. මූ ග්‍රහයේ වගයක් ගැන කිය කිය දිග විස්තරයක් කියන්න ගත්ත​. කියන ගමන් මූ කොළයක එකතු කිරීම්, අඩු කිරීම් වගයකුත් කරන්න පටන් ගත්ත​. මම දැක්ක විදියටනම් අවුරුදු,මාස , දින අඩු / වැඩි කරේ.මට ජෝතිෂ්‍ය ගැන නම් විස්වාසයක් නැති එක ඇත්ත. මේ පොර Computerඑකක් තිබ්බට අතින්මයි වැඩේ කරන්නෙ. මට නම් වෙච්ච දේ හිතා ගන්නවත් බැ.

    මේකෙ පැති 2ක් තියනවා.

    1.ඔයා දැනටමත් කාත් එක්ක හරි සම්බන්ධයක් තියනව නම් ඒක දිග කාලයක් තියෙන්නෙ නැහැ. අවුරුදු 30 පස්සෙ අලුත් සම්බන්ධයක්පටන් ගන්නවා. ඒ කියන්නෙ තියන සම්බන්ධය වැඩිකල් තියෙන්නෙ නැහැ. ඔයාට මෙ වෙනකොට ඇත්තටම සම්බන්ධයක් තිබ්බ නම් ඔයා හිතනවා මේ සම්බන්ධය වැඩි කල් තියෙන්නෙ නැහැ කියලා. ආදරය කරද්දි පොඩි පොඩි රණ්ඩු වෙනවා. ඒ වෙච්ච පොඩි පොඩි සිදුවීම් එක්ක ඔයා කල්පනා කරනවා මේ සම්බන්ධය මට හරි යන්නෙ නැහැ කියල​. එහෙම හිතලා ඔයා මොකක් හරි කරලා සම්බන්ධය නැති කරගෙන අවුරුදු 30න් පස්සෙ අලුත් සම්බන්ධයක් ඇති කරගෙන කසාද බදිනවා. ඊට පස්සෙ ඔයා හැම තැනම කියන්නෙ පලාඵල කියපු ජෝතිෂ්‍යවේදියා නිසා මට යහපතක් වුනා කියලා.

    2. ඔයාට මේ වෙනකොටත් සම්බන්ධයක් නැත්නම් ඔයා හිතනවා මොකක් හරි ග්‍රහ දෝෂයක් නිසා කසාදය හරි යන්නෙ නැහැ කියලා. හැමෝම එකක් දෙකක් හෝ විරහව විදලා තියනවා. ඒ සිදුවීමුත් එක්ක ඔයා හිතනවා අවුරුදු 30 පනිනකන් කසාදයක් කර ගන්න එක හොද නැහැ කියලා. කවුරු හරි හොද කෙනෙක් යාළු වෙන්න ඇහුවත් ඔයා අවුරුදු 30 පනිනකල් ඒකට අකමැතිවෙන්න පුළුවන්.

    ඔයා කාත් එක්ක සම්බන්ධයක් තිබ්බත්, සම්බන්ධයක් නොතිබ්බත් පලාඵල කියද්දි ඔයා ජෝතිෂ්‍යවේදියාට ඇන්දුනා. ඔයා ජෝතිෂ්‍ය විස්වාස නොකරන කෙනෙක් නිසා ටිකක් හරි බේරුනා. වෙන කෙනෙක් නම් අපල මුද්දක්, ජීවම් කරපු යන්ත්‍රයක් දාගන්න කියලා තවත් සල්ලි ගොඩක් නාස්ති කරයි. ජෝතිෂ්‍ය කියන්නෙ අමූලික මිත්‍යාවක්. අහුවුනොත් අහුවුනාම තමයි. ගැළවෙන එක ලේසි නැහැ