අෆ්ෆා.. මම මොන ලෝකෙද හිටියෙ මේකත් නොදැක![]()
emma තියා වෙන කෙල්ලෙක් ගෙ පිංතූරයක්වත් බලන්නැති අහිංසකයෙක්නෙ nadun07 කියන්නෙ..ඇත්තට කව්ද ඔය emma කියන්නෙ බන්..
ඒ කොහොමහරි කමක් නෑ..
අපේ හොද හිතක් තියෙන කොල්ලෙක් නෙ තුලන - djram කියන්නෙ.. ඒ වෙනුවෙන් thank u machothnks a lot for the wishes
![]()
![]()
අනේ නදුනා උබ බබා නේද
දන්නේම් නෑ නේද එම්මා ගැන
අයි බොල ඒ අපේ නැන්දගෙ දුවනෙ...

පොඩි කාලෙම කඩා ගත්තෙ ලොල්


ඇත්තට කව්ද ඔය emma කියන්නෙ බන්.. 
thnks a lot for the wishes
එයාව මම දන්නවා.. ඉදල හිටල නැන්ද නැතිවෙලාවට මමත් එන්නෙ ඔය පැත්තෙ 

me edward cullen newei
