Truth about Nadun07 {Exposed}

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
අෆ්ෆා.. මම මොන ලෝකෙද හිටියෙ මේකත් නොදැක
8.gif
:sorry:
emma තියා වෙන කෙල්ලෙක් ගෙ පිංතූරයක්වත් බලන්නැති අහිංසකයෙක්නෙ nadun07 කියන්නෙ.. :no: ඇත්තට කව්ද ඔය emma කියන්නෙ බන්.. :eek:

ඒ කොහොමහරි කමක් නෑ..

අපේ හොද හිතක් තියෙන කොල්ලෙක් නෙ තුලන - djram කියන්නෙ.. ඒ වෙනුවෙන් thank u macho :D thnks a lot for the wishes :D:D

thank_you_comment_graphic_01.gif




අනේ නදුනා උබ බබා නේද
දන්නේම් නෑ නේද එම්මා ගැන
අයි බොල ඒ අපේ නැන්දගෙ දුවනෙ... ;)
පොඩි කාලෙම කඩා ගත්තෙ ලොල් :lol:
 

subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    වැඩි වැඩියෙන් උපන්දිනේ එන්න ඕනේ (a. k. a. many happy returns of the day)

    පොඩි ප්‍රශ්නයක් තියෙනවා. edward cullen ඇයි පොට්ට හැරී කියල හිතාගෙන ඉන්නේ.
     

    nadun07

    Well-known member
  • Mar 17, 2008
    10,852
    686
    113
    http://
    අනේ නදුනා උබ බබා නේද
    දන්නේම් නෑ නේද එම්මා ගැන
    අයි බොල ඒ අපේ නැන්දගෙ දුවනෙ... ;)
    පොඩි කාලෙම කඩා ගත්තෙ ලොල් :lol:

    ඒ එමා ද? :P එයාව මම දන්නවා.. ඉදල හිටල නැන්ද නැතිවෙලාවට මමත් එන්නෙ ඔය පැත්තෙ ;)

    one year closer to death, keep up man congrats.

    exactly :dull:
    thnx anyway :D


    වැඩි වැඩියෙන් උපන්දිනේ එන්න ඕනේ (a. k. a. many happy returns of the day)

    පොඩි ප්‍රශ්නයක් තියෙනවා. edward cullen ඇයි පොට්ට හැරී කියල හිතාගෙන ඉන්නේ.

    වැඩි වැඩියෙන් එන තරමට නාකි වෙනවා :baffled:
    thnk u :D

    avatar eka ganada ahuwe? :oo: me edward cullen newei
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    වැඩි වැඩියෙන් එන තරමට නාකි වෙනවා :baffled:
    thnk u :D

    avatar eka ganada ahuwe? :oo: me edward cullen newei

    මල කෙලියයි. avatar එකේ ඉන්නේ daniel මලය නේද? සොරි වෙන්න ඕනේ :D
     

    nadun07

    Well-known member
  • Mar 17, 2008
    10,852
    686
    113
    http://
    (දැනුයි දැක්කේ ) late Wishes HAPY B'DAY bro!!

    its k.. thnx sis :D

    Happy Birth day aiya.......
    onna Late vishes ...............

    no prob bro.. thnx :D

    Happy birthday brother..!!:D

    happy-birthday-054.gif

    thnx bro :D


    අඩේ නඳුන් අයි විශ් යූ අ වෙරි හැපී බර්ත්ඩේ!:D:D

    ado voldemort :growl:
    thnx machan :D:D


    thnx bro :D
     

    nadun07

    Well-known member
  • Mar 17, 2008
    10,852
    686
    113
    http://
    මඩ ත්‍රෙඩ් වල අමාරුම දේ තෑන්ක්ස් කරන එක තමයි... ගුඩ් ලක් නදුන්

    hehe.. owow :P
    FB eketh bara ganak hitiyath hamotama wena wenama thnk kala.. :baffled:

    btw, FB eke dan nadda? :eek: