Horton Plains & Worlds end with Elakiri Traveler Team by train

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
උබලට මතකද එකෙක් කිවුවා උදේ පට්ටිපොළින් බහින්න යනකොට., ලංකාව මාර දිගයිනේ කියල
 
JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    උබලට මතකද එකෙක් කිවුවා උදේ පට්ටිපොළින් බහින්න යනකොට., ලංකාව මාර දිගයිනේ කියල

    :lol: :yes: :lol:

    Miniha kiwwa widihata nam india watat wada lankawa digaiii

    :lol:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    උබලට මතකද එකෙක් කිවුවා උදේ පට්ටිපොළින් බහින්න යනකොට., ලංකාව මාර දිගයිනේ කියල
    මතකය් මතකය්. අර අපේ trip එකේ topic එක උන කෙනානේ ඔය කතාව කිව්වේ :lol::lol::lol:
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    ♥-Aurora-♥;8803047 said:
    Nice work bro! rep++ ~♥~

    මේ ඔයාලා ඕකෙ දෙවෙනි ගේට්ටුව හරියෙ තියෙන වැසිකිළි පාවිච්චි කලේ නැද්ද? කට්ටිය හෝර්ටන් යනව නම් අනිවා ඒකත් බලන්න! මැක්සා අත්දැකීම! (පිටි පස්සෙ බිත්තියක් නෑ. බෑවුම් වෙච්ච කැලයක් දිහා බලාගෙන තමා වැඩ කරන්න තියෙන්නෙ. බිමත් මොකක් හරි වෙනසක් තිබුනද කොහෙද, දැන් මතක නෑ)

    ඔව් ඔව් එතන මරු තමා:D
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    උබලට මතකද එකෙක් කිවුවා උදේ පට්ටිපොළින් බහින්න යනකොට., ලංකාව මාර දිගයිනේ කියල

    :rolleyes::rolleyes::rolleyes:
    හා...
    මටත් යාන්තන් මීටර් ඔය කතාව නින්දෙන් වගේ!

    red-bull-logo.png

    Last edited:

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    eth samahaara goonu owa epa kiwwa red bull ona kiyala kiwwane:lol::lol::lol:
    ගොන්නු බිව්වා කිව්වට ගොන්නුමත් නෙමෙය් හරක් තමය බිව්වේ.කට්ටියට මතක් වෙන්නේ නැද්ද හරකෙක් Avatar එකට ගෙන ඉන්න කොල්ලෙක්ව :lol::lol::lol:
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ගොන්නු බිව්වා කිව්වට ගොන්නුමත් නෙමෙය් හරක් තමය බිව්වේ.කට්ටියට මතක් වෙන්නේ නැද්ද හරකෙක් Avatar එකට ගෙන ඉන්න කොල්ලෙක්ව :lol::lol::lol:

    :eek::eek::eek::eek:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අඩෝ මචං, හෝර්ටන්තැන්නෙ හොල්මං ඉන්නව කියන්නෙ ඇත්තද:rolleyes: , ෂුවර් එකටම හිටියනං උනුත් හොල්මං වෙන්න ඇති උඹල දැකල:P:P