උබලට මතකද එකෙක් කිවුවා උදේ පට්ටිපොළින් බහින්න යනකොට., ලංකාව මාර දිගයිනේ කියල

Kawuda Oka Kiyapu Dial Ekaඋබලට මතකද එකෙක් කිවුවා උදේ පට්ටිපොළින් බහින්න යනකොට., ලංකාව මාර දිගයිනේ කියල




මතකය් මතකය්. අර අපේ trip එකේ topic එක උන කෙනානේ ඔය කතාව කිව්වේඋබලට මතකද එකෙක් කිවුවා උදේ පට්ටිපොළින් බහින්න යනකොට., ලංකාව මාර දිගයිනේ කියල



මතකය් මතකය්. අර අපේ trip එකේ topic එක උන කෙනානේ ඔය කතාව කිව්වේ![]()

ou ou........ me kale Gonnuth ewa bonawa api biwwe nathi unata........![]()



♥-Aurora-♥;8803047 said:Nice work bro! rep++ ~♥~
මේ ඔයාලා ඕකෙ දෙවෙනි ගේට්ටුව හරියෙ තියෙන වැසිකිළි පාවිච්චි කලේ නැද්ද? කට්ටිය හෝර්ටන් යනව නම් අනිවා ඒකත් බලන්න! මැක්සා අත්දැකීම! (පිටි පස්සෙ බිත්තියක් නෑ. බෑවුම් වෙච්ච කැලයක් දිහා බලාගෙන තමා වැඩ කරන්න තියෙන්නෙ. බිමත් මොකක් හරි වෙනසක් තිබුනද කොහෙද, දැන් මතක නෑ)

ඔව් ඔව් එතන මරු තමා![]()

උබලට මතකද එකෙක් කිවුවා උදේ පට්ටිපොළින් බහින්න යනකොට., ලංකාව මාර දිගයිනේ කියල


ගොන්නු බිව්වා කිව්වට ගොන්නුමත් නෙමෙය් හරක් තමය බිව්වේ.කට්ටියට මතක් වෙන්නේ නැද්ද හරකෙක් Avatar එකට ගෙන ඉන්න කොල්ලෙක්වeth samahaara goonu owa epa kiwwa red bull ona kiyala kiwwane![]()



ගොන්නු බිව්වා කිව්වට ගොන්නුමත් නෙමෙය් හරක් තමය බිව්වේ.කට්ටියට මතක් වෙන්නේ නැද්ද හරකෙක් Avatar එකට ගෙන ඉන්න කොල්ලෙක්ව



