MS paint ban..1.5hrs witara giya![]()
... එළ කොල්ලෙක්නෙ 
දැනුයි දැක්කෙ ... පැය එක හමාරක් මහන්සි උනාද... එළ කොල්ලෙක්නෙ
![]()

ow bn ms paint ne..mouse eken adinn one n colours match krnn patta amarui![]()
... thaman kamathi ekak use karanna puluwan 
ahhh ela ela ... MS Paint ma wenna ona nae ... mama lesiyata MS Paint use karanna kiyala dala thiyenne... thaman kamathi ekak use karanna puluwan
![]()

තම ජීවිත අත්දැකීම් අලලා සිත්තම් කර ඇති මෙම සිතුවමෙහි ප්‍රේමය සොදුරු මතකයක් පමණක් බව පසත් කරන සිත්තරා.....

තම ජීවිත අත්දැකීම් අලලා සිත්තම් කර ඇති මෙම සිතුවමෙහි ප්‍රේමය සොදුරු මතකයක් පමණක් බව පසත් කරන සිත්තරා.....
තමා ප්‍රේමය නිසා මෝඩයෙකු ඌ බව දැක්වීමට යොදා ඇති ප්‍රයෝගය වන්නේ පෙම්වතාගේ චරිතයේ පාද සදහා ගව පාද යොදා ගැනීමයි සැබවින්ම අගනා කලා කෘතියකි....![]()

හදේ නොපෙනෙන පැත්ත
![]()
අන්තර්ජාල පවුරක ඇද තිබී හමුවූ මෙම සිතුවම නිරීක්ෂනය කල විෂේසඥයන් විසින් මෙම චිත්‍රය ඇදි යුගයේ ජනජීවිතය පිලිබද කරුණු බොහෝමයක් අනාවරණය කරගෙන ඇත.....පශ්චාත්භාගයේ මූලික කාර්ය