Aluth Wedak - අළුත් වැඩක් !!!

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    here we goooooooooo
    14645799.jpg
    :love::love:
    Mekanam patta
    11.gif
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    තම ජීවිත අත්දැකීම් අලලා සිත්තම් කර ඇති මෙම සිතුවමෙහි ප්‍රේමය සොදුරු මතකයක් පමණක් බව පසත් කරන සිත්තරා.....

    තමා ප්‍රේමය නිසා ‍මෝඩයෙකු ඌ බව දැක්වීමට යොදා ඇති ප්‍රයෝගය වන්නේ පෙම්වතාගේ චරිතයේ පාද සදහා ගව පාද යොදා ගැනීමයි සැබවින්ම අගනා කලා කෘතියකි....
    :P:P
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    තම ජීවිත අත්දැකීම් අලලා සිත්තම් කර ඇති මෙම සිතුවමෙහි ප්‍රේමය සොදුරු මතකයක් පමණක් බව පසත් කරන සිත්තරා.....

    තමා ප්‍රේමය නිසා ‍මෝඩයෙකු ඌ බව දැක්වීමට යොදා ඇති ප්‍රයෝගය වන්නේ පෙම්වතාගේ චරිතයේ පාද සදහා ගව පාද යොදා ගැනීමයි සැබවින්ම අගනා කලා කෘතියකි....
    :P:P

    :lol::lol:
    රෙප් දෙන්න බෑ බන්, නියමයි:lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හදේ නොපෙනෙන පැත්ත

    45703219.png

    ප්‍රාථමික වර්ණ පමණක් බාවිතයෙන් සිත්තම් කර ඇති මෙම සිතුවම..... මා දුටු අග්‍රගනය නිර්මානයකි..... මෙය ස්වබාව ධර්මයෙහි අැති චමත්කාරය මතුකිරීමට සිත්තරා උත්සාහ කර ඇත....
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පශ්චාත්භාගයේ මූලික කාර්ය
    83868715.jpg

    අන්තර්ජාල පවුරක ඇද තිබී හමුවූ ‍ මෙම සිතුවම නිරීක්ෂනය කල විෂේසඥයන් විසින් මෙම චිත්‍රය ඇදි යුගයේ ජනජීවිතය පිලිබද කරුණු බොහෝමයක් අනාවරණය කරගෙන ඇත.....

    ඔවුන් එහි වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම සිතුවමෙන් දක්වා ඇත්තේ ඔවුන් ආගමික වතාවත් සිදුකරන ලද අවස්ථාවක් බවයි.............. එය බැලූ බැල්මටම කිව හැකි උවද තවමත් ගැටලුවක්ව පවතින්නේ මෙම බැතිමතා පූජාසනය මත වාඩිවී සිටින්නේ මන්ද යන්නය....
     
    • Like
    Reactions: thelaa rox

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,357
    4,659
    113
    නොපෙනෙන මානයේ
    තම ජීවිත අත්දැකීම් අලලා සිත්තම් කර ඇති මෙම සිතුවමෙහි ප්‍රේමය සොදුරු මතකයක් පමණක් බව පසත් කරන සිත්තරා.....

    තමා ප්‍රේමය නිසා ‍මෝඩයෙකු ඌ බව දැක්වීමට යොදා ඇති ප්‍රයෝගය වන්නේ පෙම්වතාගේ චරිතයේ පාද සදහා ගව පාද යොදා ගැනීමයි සැබවින්ම අගනා කලා කෘතියකි....
    :P:P

    :lol: :lol:

    කාල වරෙන්කො :rofl: