Obama ට

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    President Barack Obama ට ඔන්න පොඩි කරදරයක් වෙලා තියෙනවා.පොඩි කිව්වට පොඩිම නෑ මොකද මේ කරදරේ නිසා ඔබාමට කෑම බීමත් බටයක් මාර්ගයෙන් කෙලින්ම බඩටම යවන්න වෙලා තියෙනවා ඔගොල්ලො කියයි ඒක නම් හොදයි කියල.මැහුම් 12ක් දාන්න සහ කෑම කන්න බැරි තරම් මෙයාට වෙලා ඇත්තෙ මොකද්ද

    capt.photo_1290815697657-1-0.jpg


    U.S President Barack Obama Was Accidentally Elbowed In The Face While Playing Basketball On Friday And Received 12 Stitches To His Lip,The White House Said

    සගයෙකුගේ අතක් උඩු තොලේ වැදීම නිසා තමයි මේ අකරතැබ්බට ඔබාමට මුහුණ දෙන්න වෙලා තියෙන්නෙ.දවල මන්දිර වෙදාලා පවසන විදියට කතා කිරීම පවා අපහසුලු ඔබාමට,අහාර හා ජලද නල මාර්ගයෙන් ශරීරය වෙත ලබා දීමටත් කටයුතු කරල තියෙන්නෙ මුකය භාවිතා කිරීමේ අපහසුව නිසයි.

    අනතුරට ලක්වූ අවස්ථාවේ චයාරූප කිහිපයක් මෙලෙස දක්වමු

    r1568696233.jpg


    capt.photo_1290800921013-2-0.jpg


    capt.6bc99fb700f041aca92392c08e40fa34-6bc99fb700f041aca92392c08e40fa34-0.jpg


    r3304611385.jpg


    capt.3cbc0f33dd8b489ba2423b5f57c7a9e8-3cbc0f33dd8b489ba2423b5f57c7a9e8-0.jpg



    Obama Was Later Spotted By Reporters Through An Upstairs White House Window Holding What Appeared To Be A Compress Against His Mouth,While The White House Christmas Tree Was Being Delivered Outside


    ජාත්‍යන්තර මාධ්‍යවල ඊයේ ඉදලම ඉතින් මේ ගැන කතා කරනව හිටු කියල සී.එන්.එන්. සහ ෆොක්ස් නිවුස් වල මේක තමයි දවසේ ප්‍රවෘතිය වෙලා තියෙන්නෙ.කොහොම හරි මේ ඇබැද්දිය නිසා දවල මන්දිරයේ ඉදිකරන වාර්ෂිකව ඉදිකරන නත්තල් ගස බාර ගන්න උස්සවේටත් ඔබාමට සහභාගී වෙන්න බැරි වෙලා තියෙනව.මිශෙල් ඔබාමයි ඔබාමගේ පොඩි දුවයි තමය් ඉතින් මේ උස්සවේට සහභාගි වෙලා තියෙන්නෙ වොශින්ටන්වල ප්‍රධාන කතෝලික දේවස්ථානයේ සහ රට පුරා දේවස්ථාන වල මෙන්ම ඔබමා හිතවාදීන්ද ඔබාමට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරල ආශිර්වාද දේව මෙහෙයන් සිදුකරනවලු

    ඒ දේව මෙහෙය වහ ආනුභාවයෙන් ඔබාමට ඉක්මන් සුවය ලැබෙන්න කියල අපිත් ප්‍රර්ථනා කරමු

    Get Well Soon Mr.President
    _________________________________


    __________________________



    __________________________

    Re-Post නම් සමවෙන්න කිව්ව
    _________________________

    © 2010 Mal Baba@ Elakiri.Com
    All Rights Reserved.
    Don't Copy Paste This Post Another Site