thnks.....nice....
ස්තූතියි යාළුවා..... ලියලා ගොඩ කාළයක් වෙනවා දැන්.....හොද අදහසක්, ලස්සනට පද ගළපලා![]()
Lassana Wadan Tikak
Dawasaka Thanikama Katath Podui
Ipadenneth Miyadenneth Thaniyamai
නියමයි මචන් ලස්සනට ලියල තියනවා දිගටම ලියන්න
පිස්සුද බන් තාම කට්ටිය දැකලා නැතුව ඇති ඉවසපන්... රැටනේ ගොඩක් උන් ලොග් වෙන්නේ
ස්තූතියි මචා.... අනිවා ලියනවා.... කියවන්නෙ නම් ටික දෙනයි.... ඒත් ලියනවා.....
මෙහි පද සංකලනය ඉතාමත් ඉහලයි..... හොද වැඩක්...... ඊලග වටයට යෝජනා කරනව...... මම ඔබට සුබ පතනව.....
පිස්සුද බන් තාම කට්ටිය දැකලා නැතුව ඇති ඉවසපන්... රැටනේ ගොඩක් උන් ලොග් වෙන්නේ