Akkalage adare!

kingdewi

Well-known member
  • ඉන්න තරමක් ඉන්නෙ ලැම්බට් ලනෙ~(jk)
    උඹ එයාට ලවු නම්, එයා උඹට ලවුනම් (ඒ කියන්නෙ උඹ්ල දෙන්න Reලවු නම්..)


    සිරාවට කියන්නෙ බන් ඔය වයසත් ප්‍රෂ්නයක්ද? ඕව හිතන්නෙ නැතුව කරගෙන යමන්!
     
    Last edited:

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    කෙල්ලො අපට වඩා වයසයි වගේ පේනවා.ඉතින් බඳලා කෙල්ලට අවුරුදු 35ක් විතර වෙද්දී නිකන් පේන්නේ අවුරුදු 40ක කෙනෙක් වගේ.ඉතින් තමන්ගේ යාලුවො එහෙම ලාබාල බිරින්දෑවරු එක්ක ඉද්දි අර වැඩිමල් කෙනා බැඳපු කොල්ලට තමන්ගේ බිරිඳ ගැන කලකිරීමකට පත් වෙනවා.ඊට පස්සෙ ඉතින් පවුල් අවුල් හා සමානයි.නමුත් කෙල්ලට ඇත්තටම ආදරේ නම් ඒ දේවල් වලින් වැඩක් නෑ.මොකද ඒ වගේ බැඳලා සතුටින් ජීවත් වෙන අය ඕනෙ තරම් අද සමාජයේ ඉන්න නිසා.අනිත් එක තමාට වඩා බාල කෙනෙක් බැන්ඳ පලියට පවුල් ජීවිතේ සාර්ථක වෙන් නැති බවත් තේරුම් ගන්න ඕනෙ.ඒක රඳා පවතින්නෙ දෙන්නගේ ආදරය හා වටහා ගැනීම මත මිසක් වයස මත නෙමෙයි.:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    me seen 1 nisa mata wasa keeyedi withara marry karanna weida??
    oya kella wayasata yanawa kaiana 1 loku prashnayakda bun???????
     

    yuzny

    Member
    Jul 27, 2010
    441
    17
    0
    colombo
    uparima fun macho
    karalama balapan ......
    but apita wada agollanta danumak thiyenawa ona deyak karanna idadenawa
    its true.............................
    karalama balapan
     
    Last edited:

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    අනේ අවුලක් නෑ මචන්....කොල්ලන්ට ආයුෂ අඩුයි නි කෙල්ලන්ට වඩා...ඒක නිසා කොල්ලා බාල උනාම දෙන්නම වෑඩි කාලයක් ජීවත් වෙනවා,,,,,හික්zzzzzzzzzzzz :no::no::no::no: