පොඩි IDM trick එකක්

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    අපේ එකලකිරි යහලුවන් ගෙන් 99% ක්ම් IDM use කරනව නෙ.ඉතින් latest ම IDM එක ලබ ගන්න හැටි මම කලින් thread එකකින් කිව්ව නෙ.මේ තියෙන්නෙ ඒ thread එක...:D:D
    http://www.elakiri.com/forum/showthread.php?t=924058

    දැන් මම කියන්න යන්නෙ කගෙ හරි IDM එක expire වෙල නම් uninstall නොකර latest ම IDM එක ගන්න හැටි.මොකද IDM එක expire උනාම අපිට කිසි දෙයක් download කරන්න බැහැනෙ.හම වෙලේම IDM එකෙන් register වෙන්න කියල pop up message එකක් එනවනෙ...:rofl::rofl::rofl:

    ඒ වගෙම අපි හිතමු කාට හරි මොනව හරි download කරන්න ඔන කියල IDM එකට පිටින්.ඒ කියන්නෙ IDM use නොකර normal විදියට.අන්න ඒ අයටත් මේ trick එක use කරන්න පුලුවන්.:D:D:D

    මෙන්න මේකයි කරන්න තියෙන්නෙ.ඔයට download කරන්න තියන තැන click කරනකොට keyboard එකෙ තියන Alt key එක press කරගෙන click කරන්න.එතකොට IDM එක disable වෙලා normal විදියට download වෙනව.:P:P:P:P

    IDM expire උන කෙනෙකුට මෙ විදියට අලුත් crack එක මගෙ කලින් thread එකෙන් download කරල..
    IDM එකෙ help -->check for update ගිහින් අලුත් IDM එක අරගෙන ,කලින් ගත්ත crack එක දාල use කරන්න පුලුවන්....:D:D:D
    thread එක හොදයි වගෙ නම් පොඩි comment එකක් දාල යන්න.....:D:D:D
     
    Last edited:
    • Like
    Reactions: mawella and Godage

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියමයි.. යාලුවා
    11.gif